Smart Phone for ~ 30000

mesua90

Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    හැමෝටම ස්තුතියි මිතුරනි,
    දැනට මට හිතෙන්නේ වසර දෙකක වගකීම සහිත නිසා සහ ගාන අඩු නිසා P8lite ගන්න.
    මේ අන්තර්ජාල විකුණුම් සේවාවකින් ගන්න යන්නේ, අවුලක් නෑ නේද?
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    performance පැත්තෙන් නං Samsung හොදයි. P8 එකේ ලුක් එක හොදයි :love:
    Android Experience එක ගන්න කොහොමත් Samsung එකකින් බෑ. අර samsungලගේ theme එක හින්දා.
    ගන්න එකක් හොයල ගනිං.
    එළකිරි කොල්ලෙක් ලගදි සිංගර් එකෙන් P8 එකක් අරං තිඋනා. පොඩ්ඩක් හොයල බලහං
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    mchn math J5 ekak ganna inne., mata neme., kohomada phone eka wadiya hard use karnne nathi kenek ta shape neda?

    battery
    camera quality
    stuck wenne naththan athi

    Mama J5 ekak ban use karanne.
    Cam eka ela. Front back 2ma ela.

    Internal memory madi. 8Gb. Default software tika ma update kalama 3gb wage thama free wenne internal eken.
    Api download karana anith okkoma apps chip ekata yawanna ooba ban.

    Kaalayak use karadi update unaata passe internal memory madi wenawa cached data, unnecessary data, temp files... etc nisa.
    Ethakota slow wenna puluwan.
    Eekata smart manager kiyala tool ekak defalt enawa. Ccleaner wage tools install kara gannath puluwan. Anna eeain clear karanna oona.
    Ram eka godak use wennawa open karan inna apps wadi weddi. Anika dan ena aluth apps, updates, upgreads setup files th size wadi. Ram usage ekath wadi. Ethakota slow wenna puluwan.
    Ee nisa wadakata nathi apps close karala ram usage eka bassanna oona.

    Phone eka hariyata maintain karanna oona. Eeka karanna dana ganna oona.
    Use karanna dana ganna oona.
    Maintain karanna dana ganna oona.
    Naththam phones wageema computers unath slow wena eka freez wena eka stuck wena ek nawaththanna ba. :)

    Mama avast use karanawa. Ee nisa samanya speed ekata wada tikàaak wage slow. :)
     
    • Like
    Reactions: Iintercooler

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    p8 ගනින් උබ ආසාවෙන් ඉන්නේ එකටනේ එත් කුරියර් කරනවට වඩා කොලබ ගිහින් එකපාර ෆෝන් එක ගනින් පුලුවන්නම්
     
    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746

    ela mchn thank you
     
    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    සොහොන;19377360 said:
    p8 ගනින් උබ ආසාවෙන් ඉන්නේ එකටනේ එත් කුරියර් කරනවට වඩා කොලබ ගිහින් එකපාර ෆෝන් එක ගනින් පුලුවන්නම්
    හා මචං, ස්තුතියි, මට අර SINGER හොර සල්ලි ටිකකුත් ආවා අද, එකත් දැම්මම කොළඹ ගැනම වගේ තමා 29ක් වෙයි :cool:
     
    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    performance පැත්තෙන් නං Samsung හොදයි. P8 එකේ ලුක් එක හොදයි :love:
    Android Experience එක ගන්න කොහොමත් Samsung එකකින් බෑ. අර samsungලගේ theme එක හින්දා.
    ගන්න එකක් හොයල ගනිං.
    එළකිරි කොල්ලෙක් ලගදි සිංගර් එකෙන් P8 එකක් අරං තිඋනා. පොඩ්ඩක් හොයල බලහං

    එළකිරි !
     
    madushanka.mj

    Active member
  • Apr 21, 2014
    305
    71
    28
    p8 lite use karanawa machan dan aran masayak wage mama gaththe 27 kata e ganata tina hoda phn ekek bn
     
    Last edited: