මචන් මගේ යාලුවෙක්ට smart 4n එකක් ගන්න මැන් ගාව 18ක් වගේ තියෙනවා
හිතාගෙන ඉන්නේ xperia tipo එකක් ගන්න
මේ phone එක හොදයිද අව්ල් තියෙනවාද මේකේ හොද නරක පොඩ්ඩක් කියනවද?
තව මේ ගානට ගන්න phone එකක් තියෙනවනම් පොඩ්ඩක් කියනවාද ලොකු උදව්වක්
රේප් දෙනු ලැබේ 4 ගානේ
හිතාගෙන ඉන්නේ xperia tipo එකක් ගන්න

මේ phone එක හොදයිද අව්ල් තියෙනවාද මේකේ හොද නරක පොඩ්ඩක් කියනවද?
තව මේ ගානට ගන්න phone එකක් තියෙනවනම් පොඩ්ඩක් කියනවාද ලොකු උදව්වක්

රේප් දෙනු ලැබේ 4 ගානේ