Smart Watch එකට කෙල උනා - Haylou S8

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,310
    16,022
    113
    Colombo
    හරියටම අවුරුද්දයි. ඊයේ මුහුදේ නාලා ටික වෙලාවකින් No Power..
    ගලවලා බැලුවා.. වේලුවා.. Power on වෙන්නෙ නෑ.
    Charging පෙන්වන්නෙත් නෑ
    https://elakiri.com/threads/haylou-watch-s8.2132797/

    WhatsApp Image 2024-12-01 at 19.45.47_77847b62.jpg

    හොඳ 10000 - 20000 වගේ Price Range එකේ තියෙන Smart watch
    මොනවද මචන්ලා
     
    Attachments

    • WhatsApp Image 2024-12-01 at 19.45.10_1dc1b523.jpg
      WhatsApp Image 2024-12-01 at 19.45.10_1dc1b523.jpg
      57.4 KB · Views: 103
    • WhatsApp Image 2024-12-01 at 19.45.18_fb6317de.jpg
      WhatsApp Image 2024-12-01 at 19.45.18_fb6317de.jpg
      44.1 KB · Views: 99
    • WhatsApp Image 2024-12-01 at 19.46.45_004969aa.jpg
      WhatsApp Image 2024-12-01 at 19.46.45_004969aa.jpg
      105.9 KB · Views: 97
    Last edited:

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,790
    11,156
    113
    අඩුකුලේ ලබ්බවල් දාන්න එපා . කෙලින්ම Amazfit T Rex රේන්ජ් එකේ එකක් ගනින් . උසස් කුලේ නෙමේ හැබැයි අඩු කුලෙත් නෙමේ

    ඕක උබට එපානම් මට දියන්කෝ ): මන් හරි ආසයි ඔයවගේ මගුල් ගලවලා බලන්ඩ ): කෑලි එක්කහු කොරන් තියාගන්න
    ------ Post added on Dec 1, 2024 at 7:57 PM
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,310
    16,022
    113
    Colombo
    අඩුකුලේ ලබ්බවල් දාන්න එපා . කෙලින්ම Amazfit T Rex රේන්ජ් එකේ එකක් ගනින් . උසස් කුලේ නෙමේ හැබැයි අඩු කුලෙත් නෙමේ

    ඕක උබට එපානම් මට දියන්කෝ ): මන් හරි ආසයි ඔයවගේ මගුල් ගලවලා බලන්ඩ ): කෑලි එක්කහු කොරන් තියාගන්න
    ------ Post added on Dec 1, 2024 at 7:57 PM
    මොනා උනත් කමක් නෑ කියලා ගලවලා බැලුවා

    WhatsApp Image 2024-12-01 at 19.45.10_1dc1b523.jpg
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,916
    113
    34
    Kalutara
    අඩුකුලේ ලබ්බවල් දාන්න එපා . කෙලින්ම Amazfit T Rex රේන්ජ් එකේ එකක් ගනින් . උසස් කුලේ නෙමේ හැබැයි අඩු කුලෙත් නෙමේ

    ඕක උබට එපානම් මට දියන්කෝ ): මන් හරි ආසයි ඔයවගේ මගුල් ගලවලා බලන්ඩ ): කෑලි එක්කහු කොරන් තියාගන්න
    ------ Post added on Dec 1, 2024 at 7:57 PM
    Amazfit ekk ganin. Anika owa waterproof demmat sea water walata oroththu den ne MN hitanne. Mi band 8 eket oya case eka tibba.
    T rex පලවෙනි එක නෑ නේද කොහෙවත් ගන්න. උන් ඒක හදන එක නවත්තලද? අලි එකේ තියෙනව් refurbished එව්වා 25ක් කියනව. 🥴
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,790
    11,156
    113
    T rex පලවෙනි එක නෑ නේද කොහෙවත් ගන්න. උන් ඒක හදන එක නවත්තලද? අලි එකේ තියෙනව් refurbished එව්වා 25ක් කියනව. 🥴
    පලවෙනි එක නැහැ . T REX PRO එකයි T REX 2 එකයි නම් තිබ්බා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,591
    113
    T rex පලවෙනි එක නෑ නේද කොහෙවත් ගන්න. උන් ඒක හදන එක නවත්තලද? අලි එකේ තියෙනව් refurbished එව්වා 25ක් කියනව. 🥴

    Huawei GT is the best available choice if you're buying from Aliexpress