Smart Watch Help

SampathSandaruwan

Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    මචන්ලා 15-20 වගේ යන හොද usefull accurate details දෙන smartwatch එකක කියන්න කෝ මම දැනට නෙට් එකේ search කරද්දි මේ දෙක හම්බ උනා

    Amazfit GTS 2 Mini & Haylou RS4 Plus එක තමයී බජට් එකට සෙට් උනේ..

    Haylou RS4 Plus එක 16 ගානක්

    Amazfit GTS 2 Mini 23 ගානක් වේනවා

    මේ දෙකෙන් වැඩියෙන් හොද මොකක්ද මචන්ලා උබලා දන්න වේන watch තියනම් suggestion එකක් දියල්ලා...
    RS4 Plus එක ගන්න එපා bluetooth call funtion නැහැ. Haylou Solar Plus RT3 use කරනවා කියන්න වරදක් නැහැ. Battery life is better 😎
     
    • Love
    Reactions: NRTG

    alex007

    Well-known member
  • May 17, 2007
    811
    1,669
    93
    මචන්ලා 15-20 වගේ යන හොද usefull accurate details දෙන smartwatch එකක කියන්න කෝ මම දැනට නෙට් එකේ search කරද්දි මේ දෙක හම්බ උනා

    Amazfit GTS 2 Mini & Haylou RS4 Plus එක තමයී බජට් එකට සෙට් උනේ..

    Haylou RS4 Plus එක 16 ගානක්

    Amazfit GTS 2 Mini 23 ගානක් වේනවා

    මේ දෙකෙන් වැඩියෙන් හොද මොකක්ද මචන්ලා උබලා දන්න වේන watch තියනම් suggestion එකක් දියල්ලා...
    GTS 2 mini eke display eka patta, eth ube atha loku wadi nam meka set na machan, dial eka curvy edged, podi ekak. Kellekta match wenawa. Uba gannawanam ubata match wena watch strap ekak ekka ganin. AMOLED screen + GPS, worth the price
     
    • Like
    Reactions: NRTG