Umba gattata passe da hondeda kiyela ahanne?
කාලයක් අදින්න ඕනෙනම් Amazfit වගේ එකකට පලයන්. ඕව හොදයි ශෝ එකට. ෆිට්නස් ට්‍රැකින්නම් අනිවා GPS තියන එකක් ගනින්.
හරි වෙලාවට එකෙන් අරන්.ඕක හොදට පාවිච්චි කරන්න පුලුවන් එකක්..
Simply tec eken ganin.. Amazfit ekath balahan

කාලයක් අදින්න ඕනෙනම් Amazfit වගේ එකකට පලයන්. ඕව හොදයි ශෝ එකට. ෆිට්නස් ට්‍රැකින්නම් අනිවා GPS තියන එකක් ගනින්.
ඕක හොදට පාවිච්චි කරන්න පුලුවන් එකක්..
Simply tec eken ganin.. Amazfit ekath balahan
Amazfit ganna epa. Mama gaththa GTS ekak water damage una swimming pool ekaka.කාලයක් අදින්න ඕනෙනම් Amazfit වගේ එකකට පලයන්. ඕව හොදයි ශෝ එකට. ෆිට්නස් ට්‍රැකින්නම් අනිවා GPS තියන එකක් ගනින්.
ඒකනේ බං චින්නුනේ ගණන් ගන්න එපා ඔවා...Solar charging?
මම GTR 4 එක ඩේලි යූස් කරනව කිසි හෙනයක් නෑ.Amazfit ganna epa. Mama gaththa GTS ekak water damage una swimming pool ekaka.