බැටරි_ආයුකාලය
Android smart phone එකේ බැටරියේ ආයු කාලය වැඩි කරගන්නේ මෙහෙමයි
upload img
10. Power saver mode එක on කරන්න
temp image upload
ඔබේ දුරකථනයේ Power saver mode එක තියනව නම් එය ක්‍රියාත්මක කරන්න. එයින් low battery අවස්ථාවේ බැටරියේ ආයු කාලය වැඩිකර ගන්න පුළුවන්
09. අදුරු පැහැති wallpaper එකක් යොදන්න
free pic
ඔබේ දුරකථනයේ Display එක AMOLED එක් එකක් නම්, මේසේ අදුරු පැහැති wallpaper එකක් යෙදීමෙන් බැට්රියේ ආයුකාලය වැඩිකර ගන්න පුළුවන්. එහෙම වෙන්නේ මෙවැනි Display වල වර්ණයෙන් වැඩි pixels පමණක් අලෝකමත් කරන බැවිනි. ඔබ අදුරු හෝ කළු පැහැති wallpaper භාවිතා කලොත් එම කොටස් ආලෝකමත් කිරීමට අවශ්‍යවන බැටරි ප්‍රමාණය අඩුය.
08. Auto-sync අක්‍රිය කරන්න
adult image upload
facebook, twiter, Gmail වැනි App සදහා Auto-sync මගින් සෑම මිනිත්තු 15කට වරක් update කිරීමට උවමනා නැති නම් එය අක්‍රිය කරන්න. මේ සදහා manual-sync භාවිතා කර බැටරියේ ආයු කාලය වැඩිකර ගන්න.
07. Vibration off කරන්න
post a picture
Vibrate වීම සදහා ring විමට වඩා වැඩි බලයක් අවශ්‍ය වෙනවා. Vibrate on Touch off කිරීමෙන් ද ඔබේ බැටරියේ බලය විශාල ලෙස ඉතිරකර ගත හැකිවනවා. මෙමගින් ඔබගේ කථා කාලය විනාඩි 10ක් දක්වා වැඩිකර ගනීමට හැකිවන බවයි පැවසෙන්නේ.
06. අනවශ්‍ය widgets ඉවත් කරන්න
adult photo sharing
ඔබේ දුරකථනයේ ඇති widgets සදහා ද සැලකිය යුතු බලයක් අවශ්‍යවනවා. ඒ නිසා ඔබ දිනපතාම භවිතා කරන widgets හැර අනෙක් ඒවා ඉවත් කිරීමෙන් ඔබගේ බැටරියේ ආයු කාලය වැඩි කරගන්න.
05. Gesture සහ voice activated ක්‍රියා විරහිත කරන්න
image hosting no registration
Eye tracking, voice control, voice activation, air- gesture ආදිය සැලකිය යුතු බලයක් භාවිතා කරන බැවින් ඒවා ක්‍රියාවිරහිත කිරීමෙන් බැටරියේ බලය ඉතිරි කරගැනීමට හැකිවනවා.
04. Wi-Fi,Bluetooth,NFC, ක්‍රියාවිරහිත කරන්න.
pictures upload
Wi-Fi, Bluetooth, NFC, Mobile data ඔබ භාවිතා නොකරන හැම විටම ක්‍රියාවිරහිත කරන්න. එමගින් ඔබේ දුරකථනයේ බැටරි බලය සැලකිය යුතු ප්‍රමාණයක් ඉතිරි වේ.
03. GPS off කරතබන්න.
imgurl
GPS ඔබට දවස පුරාම අවශ්‍ය වන්නක් නොවේ. GPS මගින් ස්ථාන හදුනාගැනීම සදහා කරන සංකීර්ණ කර්යය සදහා විශාල බැටරි බලයක් යෙදවිමට සිදුවනවා. එමනිසා එය භාවිතා කරන විට පමණක් ක්‍රියාත්මක කිරීමෙන් ඔබගේ බැටරි ආයු කාලය මෙන්ම ඔබගේ පෞද්ගලිකත්වය ද ආරක්ෂා කර ගැනිමට පුළුවන් වනවා.
02. වැඩි බලයක් උරා ගන්නා Apps හදුනාගෙන ඉවත් කරන්න.
free upload
ඔබ minimize කර හෝ suspend වී ඇති App සදහා තවමත් බැටරි බලය යෙදවෙනවා වෙන්නට පුළුවන්. Android battery monitor වෙත ගොස් ඔබගේ බැටරියේ බලය පාවිච්චියට ගන්නා Apps ඔබට බලාගන්න පුළුවන්. දැන් ඔබට අනවශ්‍ය Apps තිබේනම් close හෝ uninstall කර බැටරියේ බලය ඉතිරිකර ගන්න.
01. Screen brightness හා Screen time out එක අඩු කරන්න
upload gambar
ඔබේ බැටරි බලය රැකගත හැකි පහසුම හා ප්‍රතිඵල දායකම ක්‍රමය මෙයයි. Smart phone එකක් තම බැටරි බලයෙන් 40%ක් පමණ display එක සදහා යොදවනවා. Brightness 50% වඩා අඩුවෙන් තබන්න පුළුවන් නම් බැටරි ආයු කාලය විශාල ලෙස වැඩිකර ගන්න පුළුවන්. Screen time out එක සදහා අඩු කාලයක් යෙදීමෙනුත් බලය ඉතිරි කරගන්න පුළුවන්.
ජාලෙන් ඇහිද ගත්තේ උබලටත් වටි කියල හිතුන නිසා ඕං දැම්ම... හොදනම් බම්ප් එකකින්වත් සළකල යන්න අමතක කරන්න එපා...

Last edited: