smart_phone_බැටරි_ආයුකාලය

r runner

Member
May 12, 2015
2,396
781
0
බැටරි_ආයුකාලය

Android smart phone එකේ බැටරියේ ආයු කාලය වැඩි කරගන්නේ මෙහෙමයි


upload img

10. Power saver mode එක on කරන්න


temp image upload

ඔබේ දුරකථනයේ Power saver mode එක තියනව නම් එය ක්‍රියාත්මක කරන්න. එයින් low battery අවස්ථාවේ බැටරියේ ආයු කාලය වැඩිකර ගන්න පුළුවන්

09. අදුරු පැහැති wallpaper එකක් යොදන්න


free pic

ඔබේ දුරකථනයේ Display එක AMOLED එක් එකක් නම්, මේසේ අදුරු පැහැති wallpaper එකක් යෙදීමෙන් බැට්රියේ ආයුකාලය වැඩිකර ගන්න පුළුවන්. එහෙම වෙන්නේ මෙවැනි Display වල වර්ණයෙන් වැඩි pixels පමණක් අලෝකමත් කරන බැවිනි. ඔබ අදුරු හෝ කළු පැහැති wallpaper භාවිතා කලොත් එම කොටස් ආලෝකමත් කිරීමට අවශ්‍යවන බැටරි ප්‍රමාණය අඩුය.

08. Auto-sync අක්‍රිය කරන්න


adult image upload

facebook, twiter, Gmail වැනි App සදහා Auto-sync මගින් සෑම මිනිත්තු 15කට වරක් update කිරීමට උවමනා නැති නම් එය අක්‍රිය කරන්න. මේ සදහා manual-sync භාවිතා කර බැටරියේ ආයු කාලය වැඩිකර ගන්න.

07. Vibration off කරන්න


post a picture

Vibrate වීම සදහා ring විමට වඩා වැඩි බලයක් අවශ්‍ය ‍වෙනවා. Vibrate on Touch off කිරීමෙන් ද ඔබේ බැටරියේ බලය විශාල ලෙස ඉතිරකර ගත හැකිවනවා. මෙමගින් ඔබගේ කථා කාලය විනාඩි 10ක් දක්වා වැඩිකර ගනීමට හැකිවන බවයි පැවසෙන්නේ.

06. අනවශ්‍ය widgets ඉවත් කරන්න


adult photo sharing

ඔබේ දුරකථනයේ ඇති widgets සදහා ද සැලකිය යුතු බලයක් අවශ්‍යවනවා. ඒ නිසා ඔබ දිනපතාම භවිතා කරන widgets හැර අනෙක් ඒවා ඉවත් කිරීමෙන් ඔබගේ බැටරියේ ආයු කාලය වැඩි කරගන්න.

05. Gesture සහ voice activated ක්‍රියා විරහිත කරන්න


image hosting no registration

Eye tracking, voice control, voice activation, air- gesture ආදිය සැලකිය යුතු බලයක් භාවිතා කරන බැවින් ඒවා ක්‍රියාවිරහිත කිරීමෙන් බැටරියේ බලය ඉතිරි කරගැනීමට හැකිවනවා.

04. Wi-Fi,Bluetooth,NFC, ක්‍රියාවිරහිත කරන්න.


pictures upload

Wi-Fi, Bluetooth, NFC, Mobile data ඔබ භාවිතා නොකරන හැම විටම ක්‍රියාවිරහිත කරන්න. එමගින් ඔබේ දුරකථනයේ බැටරි බලය සැලකිය යුතු ප්‍රමාණයක් ඉතිරි වේ.

03. GPS off කරතබන්න.


imgurl

GPS ඔබට දවස පුරාම අවශ්‍ය වන්නක් නොවේ. GPS මගින් ස්ථාන හදුනාගැනීම සදහා කරන සංකීර්ණ කර්යය සදහා විශාල බැටරි බලයක් යෙදවිමට සිදුවනවා. එමනිසා එය භාවිතා කරන විට පමණක් ක්‍රියාත්මක කිරීමෙන් ඔබගේ බැටරි ආයු කාලය මෙන්ම ඔබගේ පෞද්ගලිකත්වය ද ආරක්ෂා කර ගැනිමට පුළුවන් වනවා.

02. වැඩි බලයක් උරා ගන්නා Apps හදුනාගෙන ඉවත් කරන්න.


free upload

ඔබ minimize කර හෝ suspend වී ඇති App සදහා තවමත් බැටරි බලය යෙදවෙනවා වෙන්නට පුළුවන්. Android battery monitor වෙත ගොස් ඔබගේ බැටරියේ බලය පාවිච්චියට ගන්නා Apps ඔබට බලාගන්න පුළුවන්. දැන් ඔබට අනවශ්‍ය Apps තිබේනම් close හෝ uninstall කර බැටරියේ බලය ඉතිරිකර ගන්න.

01. Screen brightness හා Screen time out එක අඩු කරන්න


upload gambar

ඔබේ බැටරි බලය රැකගත හැකි පහසුම හා ප්‍රතිඵල දායකම ක්‍රමය මෙයයි. Smart phone එකක් තම බැටරි බලයෙන් 40%ක් පමණ display එක සදහා යොදවනවා. Brightness 50% වඩා අඩුවෙන් තබන්න පුළුවන් නම් බැටරි ආයු කාලය විශාල ලෙස වැඩිකර ගන්න පුළුවන්. Screen time out එක සදහා අඩු කාලයක් යෙදීමෙනුත් බලය ඉතිරි කරගන්න පුළුවන්.

ජාලෙන් ඇහිද ගත්තේ උබලටත් වටි කියල හිතුන නිසා ඕං දැම්ම... හොදනම් බම්ප් එකකින්වත් සළකල යන්න අමතක කරන්න එපා...;););)
 
Last edited:

DarkFace

Banned
Apr 2, 2012
391
45
0
ඔක්කොම ඕෆ් කලත් බහිනවා බන්.. මම එක්ස්ට්‍රා බැටරියක් තියන් ඉන්නෙ :)
 

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,504
    16,259
    113
    එළ..මම use කරපු ස්මාර්ට්ෆෝන්ස් වලින් හොදම බැටරි ලයිෆ් එක තිබ්බ ෆෝන් එක තමා LG G2 ෆෝන් එක..

    gsmarena_016.jpg
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    Oye magul okkoma karan smart phone ekak use karama eken smart phone experience eka labenne na. Honda battery ekak thiyena phone ekak araganna eka thamai hondama de.

    Issara mage xperia P eka use karaddi ohoma thamai hitiye.

    Dan Z2, hondata battery thiyena nisa owa mukuth on karala na.

    Oni deyak use karanna puluwan nidahase
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    එළ..මම use කරපු ස්මාර්ට්ෆෝන්ස් වලින් හොදම බැටරි ලයිෆ් එක තිබ්බ ෆෝන් එක තමා LG G2 ෆෝන් එක..

    gsmarena_016.jpg

    nice one
     

    DarkFace

    Banned
    Apr 2, 2012
    391
    45
    0
    ඔය ඔක්කොම ඕෆ් කලාම ඕක නොකියා 1100 එකක් වෙනවා නේ බන්.. නරකද ඒකක්ම ගත්තොත්? :lol:
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,496
    3,496
    113
    සිංහලේ
    Rooted phone ekak nam grrenify wage app ekak daala hibernate karana cene rkath daapang
    Watina thread ekak android gana wadiya danne nathi unta
    Thawa clean master wage app ekak daala ram eka clear karana ekath hodai
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    එළ..මම use කරපු ස්මාර්ට්ෆෝන්ස් වලින් හොදම බැටරි ලයිෆ් එක තිබ්බ ෆෝන් එක තමා LG G2 ෆෝන් එක..

    gsmarena_016.jpg

    Z1 එකත් සැලකිය යුතු වේලාවක් බැට්රි අල්ලන් ඉන්නවා...
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    Oye magul okkoma karan smart phone ekak use karama eken smart phone experience eka labenne na. Honda battery ekak thiyena phone ekak araganna eka thamai hondama de.

    Issara mage xperia P eka use karaddi ohoma thamai hitiye.

    Dan Z2, hondata battery thiyena nisa owa mukuth on karala na.

    Oni deyak use karanna puluwan nidahase

    මම Z1 පාවිච්චි කරන්නෙ දැන් අවුරුද්දක් වගේ. එක පාවිච්චි කරපු නිසා සෝනි ෆොන් වලට තියෙන ආාසාව වැඩි වුණා. මට දැන් Z2, Z3 වගේ එකකට යන්න හිතයි. මොකද්ද හොද Z2 ද Z3 හොද??
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    මම Z1 පාවිච්චි කරන්නෙ දැන් අවුරුද්දක් වගේ. එක පාවිච්චි කරපු නිසා සෝනි ෆොන් වලට තියෙන ආාසාව වැඩි වුණා. මට දැන් Z2, Z3 වගේ එකකට යන්න හිතයි. මොකද්ද හොද Z2 ද Z3 හොද??