SmartClick

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    එලකිරියෙන් අදහස් අරගෙන මගෙත් අදහස් දාලා ප්‍රායෝගික තත්වෙත් බලලා බිස්නස් එක පටන් ගත්තා. .
    එලකිරියේ මට උදව් කරපු අදහස් ලබාදිපු හැමෝටම බොහොම ස්තූති. .

    මගේ අරමුන ලOකාවේ අඩුම මිලට වගකීමක් සහිතව භාණ්ඩ නිවසටම ලබාදෙන එක. .

    වෙබ්සයිට් එකෙන් ඕඩර් කරන්න පුලුවන්. . ඕඩර් එකේ මුදල බැන්ක් ට්‍රාන්සර් කරාම භාණ්ඩ ඩිලිවරි සර්විස් එකට බාර දෙනවා. .
    කලර්ස් වගේ වෙනස් වෙන්න ඕනනම් අවශ්ය කලර් එක නෝට් එකක් දාන්න තියෙන්නේ. .

    භාණ්ඩ ලැබුනම ඩිලිවරි ෆී එක ගෙවන්න තියෙන්නේ. .

    වෙබ් සයිට් එක
    https://smartclick.lk/

    ෆ්බී පේජ් එක
    https://www.facebook.com/SmartClick-260964039131950/


    මට COD කරන්න විදියක් නෑ මේ වෙලේ. . කාඩ් එකෙන් ගෙවීමේ පහසුකමත් මේ වෙලේ නෑ. .
    ඔය දෙක ඇඩ් කරොත් මට ලොකු ඩිස්කවුන්ට් එකකට යන්න බැරිවෙනවා ඒ නිසා බැන්ක් ට්‍රාන්සර් වලින් පමනයි. .


    වෙබ් සයිට් එකේ මන් නොදාපු අයිටම් 1200+ තියෙනවා විකුනන්න. .
    සමහර අයිටම් ඩිලිවර් කරන්න අමාරුයි. . ස්ටෝර් එකට විසිට් කරලා ගන්න කැමති කෙනෙක්ට මේ පහල භාණ්ඩත් උපරිම ඩිස්කවුන්ට් එකකට ගන්න පුලුවන්. .

    Air Conditioners
    Air Coolers
    Air Purifier and Filters
    Audios - Bluetooth Speakers, HI FI System, Speaker System, Sound Bar, Portable Audios
    Air Curtain
    Bicycles
    Bottle Coolers
    Bush Cutters
    Deep Freezer
    Dish Washer
    Digital Signage
    Fans - box, ceiling, orbit, pedastal, table, wall, industrial
    Flasks
    Floor Polishers
    Gascookers
    Cooker-Hobs
    Cooker-Hood
    Cloth Line
    Ovens-Built In
    Generators
    Induction Cooker
    Instant Shower Heaters
    Irons
    Furniture
    Kitchen Appliances - Air Fryer, Blender, Chopper, Citrus Juicer, Citrus Press, Coconut Scrapper, Coffee Maker,Deep Appachatty, Deep Fryer, Electric Kettle, Food Processor, Fry Pan, Friyer, Electric Grill, Grinder, Hand Blender, Hand Mixer, Idly Steamer, Jar Mixer Grinder, Jug Kettle, Juicer, Juice Extractors, Kitchen Machine, Kitchen Set, Mixer, Mixer Grinder, Non Stick Cookware, Popup Toaster, Sandwich Maker, Blenders, Sauce Pan, Smoothie Maker, Waffle Maker, Wet Grinder, Whistlin Kettle
    Led Bulb
    Motor Bicycles
    Multi Cookers
    Electric Ovens
    Gas Ovens
    Micro Wave Ovens
    Paddy Threshers
    Recycle Bin
    Pressure Cookers
    Personal Care Products
    Fitness Equipments
    Pressure Gun
    Refrigerators
    Rice Cookers
    Scales
    Security Systems - Home Guard - CCTV
    Sewing Machines - Domestic
    Sewing Machines - Industrial
    Industrial Machines
    Sewing Machine Motor
    Study Lamps
    Televisions
    Tractors
    Mini Filler
    Combine Harvester
    Vaccum Cleaner
    Video-Dvd
    Video - Home Theater System
    Wireless Headphones
    Washing Machines
    Washer Dryer
    Water Dispenser
    Wall Clock
    Water Filter
    Water Gryzer
    Water Pumps
    Water Pumps - Agro
    Sintek Sprayer
    Wood Working Machines

    මීට අමතරව තේක්ක ෆර්නිචර්ස් ගන්න පුලුවන්. .

    දැනගන්න අවශ්ය ඕනම දේකට මට කෝල් එකක් දෙන්න. .
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    එලකිරි මචන්, ජයවේවා, සයිට් එක තව හදන්න, කැටගැරි විදිහට කඩලා. :) හෙඩ් ෆෝන් එහෙමත් ගෙන්නවද? ස්මාර්ට් වොච් තියෙන්නෙ Huawei විතරද?