Smartphone තෝරාගැනීම කළයුතු අයුරු (Part 1)

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එකගනම් එච්චරයි :rofl:

    තැන්කූ :D

    ජය වේවා!
    කෝච්චියේ ලස්සන බලන එකයි, කෝච්චියට ආදරය කරන එකයි වෙනම එකක්.
    මිනිස්සුන්ට කරදර වෙනවාට නම් පොඩ්ඩක්වත් කැමති නෑ.
    මාමා SM කීවා නේද? කොයි ඉස්ටේසමේද? මමත් දන්න ගොඩාක් අය ඉන්නවා.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපේ ගමේ එකෙක්ට බනිනවා වගේ දැක්කා, උඹ නෙමෙයිනේ:eek:

    තොපේ ගමේ ඔක්කොම එකයි.
    මම තමයි. ඇයි මොකෝ?
    උඹට මෝදරින් ගෙනල්ලා තේරුමක් නෑ.
    උඹට ගේන්නේ සැට් එක ආමරි වීදියෙන්.
    (හරියටම තැන කීවොත් වාසල පාර - කොටහේන)

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive

    තොපේ ගමේ ඔක්කොම එකයි.
    මම තමයි. ඇයි මොකෝ?
    උඹට මෝදරින් ගෙනල්ලා තේරුමක් නෑ.
    උඹට ගේන්නේ සැට් එක ආමරි වීදියෙන්.
    (හරියටම තැන කීවොත් වාසල පාර - කොටහේන)

    :oo:
    ආපහු යන්න අකමැති අය ටිකක් එවපන්:rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ඔව්. හරි. සම්පූර්ණයෙන් එකඟයි කතාවට.​

    ඇති යන්තන් :rofl:

    උඹ පොඩ්ඩක් වලිගේ පාගගෙන වගේ.
    අපි පූසො :frown: වලිගෙ ඇගේ කොටසක්:baffled:

    මම කොහේ හරි කිව්වාද රුහුණට අයේ M4 දාන්න කියලා?
    :no:

    මම ලංකාවේ කෝච්චි වලින් වැඩියෙන්ම සංචාරය කරලා තියෙන්නේ රුහුණු කුමාරියේ. ලේසියෙන් පරක්කු වෙන කෝච්චියක් නෙමෙයි.
    එකෙන්ම කවදත්:)

    කොච්චර කෝච්චි තිබ්බත් ලංකාවේ මම තාමත් කැමතිම කොච්චිය රුහුණු කුමාරි. ඒක වෙනස් වෙන්නේ නෑ කවදාවත්.
    හා :rofl:

    කෝච්චි පරක්කු වෙන එක උඹටවත් මටවත් නවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි මචං.
    :eek: ඒක පිළිගන්න බෑ කෝච්චි පරක්කු වෙන්නෙ හැමවෙලේම කාගෙහරි/කොහේ හරි දුර්වලතාවක් නිසා(බොහොම කලාතුරකින් ස්වාභාවික කරුණකින් ඇරෙන්න)

    S11 නෙමෙයි ඊට වඩා හොඳ පවර් සෙට් එකක් දාලා රුහුණ ඉක්මනට කොළඹ ගේන්න පුළුවන් නම් මමත් කැමති උඹ වගේ.

    ඒත් Diesel Loco එකක් වගේ නෙමෙයි පවර් සෙට් එක.
    අපොයි ඔව් පාං වගේද කේක් :rofl:

    ඔයාගේ බාප්පලා දෙන්නෙක් SM ලා වෙච්ච එක ගැන ගොඩක් සන්තොසයි.
    :):)

    මම AL කරේ Maths වලින්. ඒ වෙන කිසි දේකට නෙමෙයි ට්‍රේන් ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න තියන උවමනාව නිසා. පොඩි කාලේ ඉඳලාම මගේ තිබ්බ ආසාව. 2007 මම Application call කල වෙලේ Apply කරා ඇන්ජින් ඩ්‍රයිවර් කෙනෙක් ව්එන්න exam එකට. application දාලා අවුරුදු 1 1/2 කට පස්සේ exam ලීවා. A/L Combined Maths Paper එකක් තිබුනේ. Physics ටිකකුත් තිබ්බා. ප්‍රශ්න 07 න් 5ක් සම්පූර්ණයෙන් මම ඉවර කරා.

    :)
    (A/L Maths ද උඹ කලේ?)
    බයෝ

    අද වෙනක්න් Results නෑ. දැන් නම් ආසාව අත ඇරලා දාලා ඉන්නේ.

    අපරාදෙ :dull: රිසල්ට් නෑ?
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ජය වේවා!
    කෝච්චියේ ලස්සන බලන එකයි, කෝච්චියට ආදරය කරන එකයි වෙනම එකක්.
    මිනිස්සුන්ට කරදර වෙනවාට නම් පොඩ්ඩක්වත් කැමති නෑ.
    මාමා SM කීවා නේද? කොයි ඉස්ටේසමේද? මමත් දන්න ගොඩාක් අය ඉන්නවා.
    එක්කෙනෙක් දැං මාතර , මාසෙකට දෙකකට කලින් ඔහිය ඉදල මෙහෙ ආවෙ , උඩරට පලාතෙමයි ගොඩක් වැඩ කරේ

    අනිත් කෙනා ගොඩක් කල් නානුඔය වැඩ කරා , අපිත් ට්‍රිප් ගිහිල්ල මැක්ස ෆන් ගත්තෙ එයා එහෙ ඉන්නකොට :) , පස්සෙ නුවර, පට්ටිපොල , පේරාදෙණිය ඉදල දැං ඉන්නෙ වටවල :D
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ත්‍රෙඩ් එක ෆෝන් ද කෝච්චිද හිතුව නේ? :lol:
    නෑ කෝච්චි ගැන වෙනම ත්‍රෙඩ් එකක් දාල පෙරේර අයිය එක්ක ටෝකක් දාන්න ආසයි :)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපි පූසො :frown: වලිගෙ ඇගේ කොටසක්:baffled:
    තේරුනා පාග ගත්ත විදියෙන්.

    :eek: ඒක පිළිගන්න බෑ කෝච්චි පරක්කු වෙන්නෙ හැමවෙලේම කාගෙහරි/කොහේ හරි දුර්වලතාවක් නිසා(බොහොම කලාතුරකින් ස්වාභාවික කරුණකින් ඇරෙන්න)
    ඕක නවත්තන්න පුළුවන් නම් උඹ තමයි බුවා. ලංකාවේ ගොඩක් තැන් වල තියෙන්නේ සිංගල් ට්‍රැක් එක. උඹලාගේ පැත්තේ ඇරෙන්න. ඒක තමයි මූලිකම හේතුව ඔය ප්‍රමාදේට. අපේ රටේ හිටපු පාලකයන්ගේ හොඳකමට සුද්දෝ හදපු රේල් ට්‍රැක් එකට අමතරව සෑහෙන්න හදලා තියනවා නේ.

    අපොයි ඔව් පාං වගේද කේක් :rofl:
    ඒ වගේම තමයි රෙඩ් ලේබල් වගේද බ්ලූ ලේබල්.

    අපරාදෙ :dull: රිසල්ට් නෑ?
    මාත් එක්ක ලියපු කීප දෙනෙක් ගෙන් ආරංචි කරලා බැලුවා. අඩුම ගානේ පාස් ද පේල් ද කියලා වත් ඇවිත් නෑ. රස්සාවලට නම් කට්ටිය අරගෙන කියලා ආරංචියි.:rofl:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එක්කෙනෙක් දැං මාතර , මාසෙකට දෙකකට කලින් ඔහිය ඉදල මෙහෙ ආවෙ , උඩරට පලාතෙමයි ගොඩක් වැඩ කරේ

    අනිත් කෙනා ගොඩක් කල් නානුඔය වැඩ කරා , අපිත් ට්‍රිප් ගිහිල්ල මැක්ස ෆන් ගත්තෙ එයා එහෙ ඉන්නකොට :) , පස්සෙ නුවර, පට්ටිපොල , පේරාදෙණිය ඉදල දැං ඉන්නෙ වටවල :D

    :eek:
    මාස දෙකකට කලිං ඔහියේ හිටිය SM මගේ යාළුවෙක්. දැං ඌ බේස්ලයින් එකේ නේ ඉන්නේ.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :oo:
    ආපහු යන්න අකමැති අය ටිකක් එවපන්:rofl:

    එහෙනං බල්ලෝ ටිකක් එවන්නම්. උඹලගේ ආරක්ෂාවටට්ත් එක්ක. ඔහොම යනකොට ඕන වෙයි. කන්න බොන්න දීලා ඇති කරහන් කෝ.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    :eek:
    මාස දෙකකට කලිං ඔහියේ හිටිය SM මගේ යාළුවෙක්. දැං ඌ බේස්ලයින් එකේ නේ ඉන්නේ.
    මෙයා ජයසේකර :D පෙබරවාරි වල මාරු උනේ මම හිතන්නෙ දැං කල් නේද :dull: මාස 3~4 වෙනව
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    තේරුනා පාග ගත්ත විදියෙන්.
    :cool:

    ඕක නවත්තන්න පුළුවන් නම් උඹ තමයි බුවා. ලංකාවේ ගොඩක් තැන් වල තියෙන්නේ සිංගල් ට්‍රැක් එක. උඹලාගේ පැත්තේ ඇරෙන්න. ඒක තමයි මූලිකම හේතුව ඔය ප්‍රමාදේට. අපේ රටේ හිටපු පාලකයන්ගේ හොඳකමට සුද්දෝ හදපු රේල් ට්‍රැක් එකට අමතරව සෑහෙන්න හදලා තියනවා නේ.
    අපේ පැත්තෙ කියලත් කළුතර කොළඹ , එච්චරයි , ආයෙ නුවර කොළඹ
    වෙන කොහෙද? , ඔව් ඒක නම් එහෙම තමා ඩුවල් ලයින් නැති උනාම ක්‍රොසින් අහුවෙනවනෙ හැම තැනම , ඉතින එක ඉස්ටේශමක තව කෝච්චියක් එනකන් තපින්න වෙනව :D හැබැයි රුහුණට නම් ගානට පාර ක්ලියර් කරල දෙනව :)

    ඒ වගේම තමයි රෙඩ් ලේබල් වගේද බ්ලූ ලේබල්.
    :eek: භාවිතයක් නෑ

    මාත් එක්ක ලියපු කීප දෙනෙක් ගෙන් ආරංචි කරලා බැලුවා. අඩුම ගානේ පාස් ද පේල් ද කියලා වත් ඇවිත් නෑ. රස්සාවලට නම් කට්ටිය අරගෙන කියලා ආරංචියි.:rofl:
    :baffled::baffled::baffled::nerd:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ත්‍රෙඩ් එක ෆෝන් ද කෝච්චිද හිතුව නේ? :lol:
    නෑ කෝච්චි ගැන වෙනම ත්‍රෙඩ් එකක් දාල පෙරේර අයිය එක්ක ටෝකක් දාන්න ආසයි :)

    කරමු බ්‍රදර් එකෙංම. I love it!
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    කරමු බ්‍රදර් එකෙංම. I love it!
    දාමු කෝච්චි චැට් ත්‍රෙඩ් එකක් :lol: දැනුම බෙදාගන්න සහ කෝච්චි ෆෑන්ලට එකතු වෙන්න :P
    මම එනෝ
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හැබැයි රුහුණට නම් ගානට පාර ක්ලියර් කරල දෙනව :)
    රුහුන කියන්නේ CGR එකේ (දැන් SLR) එකේ reputed train එකක්. ඒකයි මම ඔච්චර රුහුණට ආසා. උදේ මාතරින් එන එකටත් එහෙමයි. හවස කොළඹින් පිට වෙන එකටත් එහෙමයි. පාර ක්ලියර් කරලා දෙනවා තිතට.

    :eek: භාවිතයක් නෑ
    පරණ වෙන්න වෙන්න වටිනාකම වැඩියි.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දාමු කෝච්චි චැට් ත්‍රෙඩ් එකක් :lol: දැනුම බෙදාගන්න සහ කෝච්චි ෆෑන්ලට එකතු වෙන්න :P
    මම එනෝ

    FB යකඩ යකා ගෲප් එක වගේ. :)