Smartphone තෝරාගැනීම කළයුතු අයුරු (Part 1)

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    පෙරේරා ආවා. මේ ත්‍රෙඩ් එක දාල පෙරේරා කොහෙවත් යන්නේ නෑ.
    මට තියෙන ලොකුම බය ඕක :lol:
    ෆෝන් ත්‍රෙඩ් එකක් කියල මටත් මතක නෑ දැං නම් :P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මට තියෙන ලොකුම බය ඕක :lol:
    ෆෝන් ත්‍රෙඩ් එකක් කියල මටත් මතක නෑ දැං නම් :P

    හි හි. හරි හරි. කෝච්චි නවත්තමු. Smart Phone වැඩේ පටං ගමු කොල්ලෝ. උඹේ part 02 එක දාපං. මගේ ගානේ ත්‍රෙඩ් එකට SWදෙන්නම් Crack & Serial එක්කම. Direct DL Links අපේ server එකකින්ම. හැබැයි WM ඒවා.
    :)

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,339
    3,128
    113
    6°54′N 79°54′E

    හි හි. හරි හරි. කෝච්චි නවත්තමු. Smart Phone වැඩේ පටං ගමු කොල්ලෝ. උඹේ part 02 එක දාපං. මගේ ගානේ ත්‍රෙඩ් එකට SWදෙන්නම් Crack & Serial එක්කම. Direct DL Links අපේ server එකකින්ම. හැබැයි WM ඒවා.
    :)

    splash-logo.png

    මේකට Serial එක දෙන්න පුලුවන්ද?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    splash-logo.png

    මේකට Serial එක දෙන්න පුලුවන්ද?

    පුදපු ගමන් කාපි යකා :lol:
    දැං දීපල්ලකො :rofl:
    ඔන්න පෙරේර අපි නෑ මේවට :P

    ගුඩ් මෝනින් වේවා.
    යකෝ.... මේ ලෝකේ තියන හැම SW එකක්ම නෑ මගේ ගාව :eek:. WM වලට SPB ලා හදපු SW ටිකක් තියනවා. ඒවා දෙන්නම්.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ගුඩ් මෝනින් වේවා
    යකෝ.... මේ ලෝකේ තියන හැම SW එකක්ම නෑ මගේ ගාව :eek:. WM වලට SPB ලා හදපු SW ටිකක් තියනවා. ඒවා දෙන්නම්.
    ගුඩ්මෝනින්
    :P මෙහ් මට වෙන සුදුසු කෝච්චි ත්‍රෙඩ් එකක් පෙන්නපන් කො කෝච්චි ගැන ටිකක් කතා කරන්න :)
     
    kites

    Well-known member
  • Feb 18, 2010
    7,880
    1,679
    113
    aammmooo uba patta gemak deela type karala thiyenawa
    thnx broooooooooo
    rep denna balu mchoo
    passe welawaka dennam aniwaaaa
     
    • Like
    Reactions: Doo

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    sehenna mahansi wela wage malli thread eka hadanna....
    gud post kollo... thanks :)

    ත්‍රෙඩ් එකේ මුල නෙමෙයි හොඳම හරිය තියෙන්නේ. අග හරියේ කියවලා බලපං.
    :P:P:P
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    :yes: පට්ට භාන්ඩෙ :) පැය 3යි හරියටම
    විනාඩි 5 එහෙ මෙහෙ වෙන්නෙ නෑ :)

    එහෙමද එලනෙ. :):)
    ලබනමාසෙ
    ජුලි 1 ඉදන් ආයෙ බස් ගානෙ රස්ති තමා , මාතරට පැය 4 .30 ට අඩුවෙන් එනව බොරු :(

    පාර හැදුවම පට්ටනෙ බන්.
    දිගටම ඩබල්වේ :P:P

    කලින්ම කීවා ඕන වෙයි කියලා.:rofl:
    බලහන් රුහුණු කුමාරි කියලා කටක් ඇරලා කියන්න පුළුවන්ද බං මේ කුණුගොඩට.
    :sorry:

    ඒකෙ නම් කේස් එකක් තියෙනවා තමයි මචන් :yes::yes:
    වෙල්ගම ලොක්ක ඉන්දියාවෙන් ගේන එක නැවැත්තුවෙ මේව නේද බන්:eek::eek:
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,803
    1
    4,876
    113
    40
    හත් ඉලව්වෙ!
    mata kiyanawada Rs20,000 - Rs 30,000 wenakan price mattame thiyena hondama smart phone monada kiyala...known brands witharai hebei...config ekkama danna pulwuannam loku udawwak...:D thiyena aduadu dana puluwannam thawath hondai...;)
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    mata kiyanawada Rs20,000 - Rs 30,000 wenakan price mattame thiyena hondama smart phone monada kiyala...known brands witharai hebei...config ekkama danna pulwuannam loku udawwak...:D thiyena aduadu dana puluwannam thawath hondai...;)
    පොඩ්ඩක් හිටු :D ලංකාවෙ ප්‍රයිස් ද e bay price ද කොහොමද ඕනෙ ? :P