Smartphone තෝරාගැනීම කළයුතු අයුරු (Part 2)

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    නෑ නෑ ඇග්‍රිමන්ට් එකේ තියෙන්නෙ අන්ලිමිටඩ් බම්ප්ස් කියල :rofl:
    පේමන් එක සති පතා :rofl:

    පහුගිය සතියෙත් එවා තාම ලැබුනේ නැහැ :nerd: ඔහොම කරන්න බැහැ :no:මල්ලි කලට වෙලාවට ලැබුනානම් සලකල බලන්න තිබුනා :rofl::P:lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ෆට්ට ත්‍රෙඩ් එකක් ගොඩක් මහන්සි වෙලා තියෙනවා :)
    බොහොම වැදගත් :dull:කණගාටුවට කරුණ ඔප්පු කරන්නට
    බැරි වීම ගැන:rofl: පසුවට කල්තබනවා ඔප්පු කිරීම :P
    :(:(
     
    • Like
    Reactions: Doo

    chint

    Well-known member
  • Oct 3, 2007
    16,262
    427
    83
    cgtech.lk
    H13l3.png
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අම්මපා පුදුම මහන්සියක් නේ වෙලා තියෙන්නේ........!!!!!:love:
    කොටන්නම යන්න ඇති වරුවක්......!!!!
    මල්ලි......උඹල වගේ හොද දෙයක්කරන මනුස්සයෙකුට දෙන්න නම් රෙප් වලට වඩා එහා දෙයක් තියෙන්න ඕන.........!!!!! ඇත්තට ම මම දැක්ක සාරගර්භ ම ත්‍රෙඩ් එකක්.....මේකට නොසලකනව නම් මම අමනුස්සයෙක්...........!!!!!!:dull:
    දිගටම ඔබේ යහපත් කටයුතු කරගෙන යන්න........
    ඔබ අප සියළු දෙනාටම පූර්වාදර්ශයක්........!!!!