................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................
කස්ටිය. මම ෆෝන් එකක් ගන්න බැලුවේ උපරිම බජට් එක 55 ක් වගේ. ලංකාවෙන් නැතිව සිංගප්පූරුවේ යාලුවෙක්ට කියල ගෙන්න ගන්න බැලුවේ.
මූලිකව
*Battery Life එක දවසක්වත් අඩුම තියෙන්න ඕන (මම heavy යූස් කරන එකෙක් නම් නෙමේ).
*ෆොටෝ ටිකක් කොලිටියට ගන්න හැකිවෙන්න ඕන
*Android updates තව අවුරුදු 2කටවත් (ලබන 2017 ඉවර වෙනකංවත් අඩුම) ලැබෙන එකක් වෙන්න ඕන.
මේ අනුව මම බැලුවා Nexus 5x එක. අවුල තියෙන්නේ 16GB එක නම් ඔය ගානට ගන්න පුලුවන්.ඒත් මේකේ storage වැඩි කරන්න බෑ. ඒ නිසා අතැරියා. පස්සෙ LG G4 ඒකත් ඔය ගානට ගන්න පුලුවන් එහෙන්. ඒත් G4 එකේ පට්ට ලෙස issues තියෙනවා දැක්ක නෙට් එකේ. වොරන්ටි නැතිව ගන්න නිසා බයයි
මේ range එකට යන්න පුලුවන් හොද ඉහත ඒවා සපුරන ෆෝන්ස් මොනවද තියෙන්නෙ.ඇන්ඩ්‍රොයිඩ් වෙන්න ඕන

poddak balanna one . thanx kolla