Smartphone around 55k

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    Umbe wage ponnunta Android tamai hariyanne. :yes:

    e83TF6e.jpg
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    හයියූ ඇමනෙනවා..
    කව්ද බං G4 එක ලෙඩ කියල උබව රැවට්ටුව නරකයා..
    G4 එක ගනින් යකෝ..
    එක එකා කියන රෙද්දවල් බලන්න එපා
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,228
    15,782
    113
    thanx machan..G4 thama beluwe machooo..ade henata ledane ban :( fb eke mama dekka group ekaka..warranty nethiwa ganna bayai.. :sorry:

    ඔය නෙට් එකේ දාලා තියෙන හැමදෙයක්ම ඇත්ත නෙමේ..ඕවා samsung කාරයෝ සල්ලි දීලා කරන දේවල්.මම මාස ගාණක් ඔය ෆෝන් එක use කරා කිසිම ප්‍රශ්නයක් ආවේ නැහැ.ඕක විකුණුවේ V10 එකක් ගන්න ඕන නිසා..
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,758
    12,919
    113
    Lumia ganin. mama normal use karoth dawas 2i battry eka. wadiyen godak use karath dawasata wada thiyenawa. poththata ahu wenna epa. :D
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    ඔය නෙට් එකේ දාලා තියෙන හැමදෙයක්ම ඇත්ත නෙමේ..ඕවා samsung කාරයෝ සල්ලි දීලා කරන දේවල්.මම මාස ගාණක් ඔය ෆෝන් එක use කරා කිසිම ප්‍රශ්නයක් ආවේ නැහැ.ඕක විකුණුවේ V10 එකක් ගන්න ඕන නිසා..

    eka thenaka kiyala ne ban ..godak mama danna untath wela thibba..forum lg g4 groups hugak ewage kiyala thiyei,...godak unta welaa thiyenawa..samaharunta ne thama :( mun update ekakwath deela nene e prashneta wisadumak lesa :P v10 eka lankwe mudalin keeyak unada?