max 1.50කට වගේ ගානකට හොද phone ටිකක් කියන්නකෝ
මේ වෙනකම් Samsung budget/midrange විතරයි පාවිච්චි කරලා තියෙන්නේ වෙන brand එකක් පාවිච්චි කරලාම නෑ
මට ඕනේ කැම් එකයි බැට්‍රි ලයිෆ් එකයි විතරයි ඇපල් හරියන්නේ නෑ
පාවිච්චි කරපු එකක් වුනත් අවුලක් නෑ අවුරුදු 2ක් වගේ පරන නම්
Pixel 6 pro/ Pixel 7 එකක් ගන්න බැලුවේ. Pixel වල signal/battery අවුල් එහෙම තියනවා කියලා කියනවානේ
Pixel ගැන පොඩ්ඩක් ඔයාලගේ ideas /වෙන හොද brand/model එහෙම කියන්නකෝ

උඹල ඔහොම ටෝක් දෙනකොට අපිව කොන් වෙනව නැත්තං