...::: Smartphone Buying Help :::...

Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    එළකිරි වාසින්ගෙන් පොඩි Help එක ඕන...., මේ Phones ටිකෙන් ගන්න හොද Phone එකක් Select කරලා දෙන්න පුළුවන්ද :)

    samsung-galaxy-a7-2018.jpg

    Samsung Galaxy A7 2018

    samsung-galaxy-m30.jpg

    Samsung Galaxy M30

    samsung-galaxy-a30.jpg

    Samsung Galaxy A30

    samsung-galaxy-a50.jpg

    Samsung Galaxy A50

    huawei-p30-lite.jpg

    Huawei P30 lite

    වැඩිපුරම බලන්නේ Cam,Speed & කාලයක් Use කරන්න පුළුවන් එකක් තමයි, Budget එක 50ට අඩුවෙන් තමයි බැලුවේ.. කට්ටිය User Experiences එක්ක Idea එකක් දෙනවනම් හොදයි :)

    අනිත් කට්ටිය Bump එකකින් හරි Sup එකක් දෙන්නෝ.... ;)
     
    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    813
    683
    93
    Man oya eka phone ekakwath use karala nan na.. price eka consider nokara specifications athin nan Samsung Galaxy A50 tama hondama.. in terms of processor and the battery life. Camera ekat theoretically honda wenna one. cam eke aperture ekat f/1.7 . so low light performance honda ati but not sure.. camera comparison videos tikak balala decide karanna machg.
     
    Last edited:

    11.gif
     
    kvu

    Well-known member
  • Dec 15, 2009
    909
    903
    93
    Homagama
    එළකිරි වාසින්ගෙන් පොඩි Help එක ඕන...., මේ Phones ටිකෙන් ගන්න හොද Phone එකක් Select කරලා දෙන්න පුළුවන්ද :)

    samsung-galaxy-a7-2018.jpg

    Samsung Galaxy A7 2018

    samsung-galaxy-m30.jpg

    Samsung Galaxy M30

    samsung-galaxy-a30.jpg

    Samsung Galaxy A30

    samsung-galaxy-a50.jpg

    Samsung Galaxy A50

    huawei-p30-lite.jpg

    Huawei P30 lite

    වැඩිපුරම බලන්නේ Cam,Speed & කාලයක් Use කරන්න පුළුවන් එකක් තමයි, Budget එක 50ට අඩුවෙන් තමයි බැලුවේ.. කට්ටිය User Experiences එක්ක Idea එකක් දෙනවනම් හොදයි :)

    අනිත් කට්ටිය Bump එකකින් හරි Sup එකක් දෙන්නෝ.... ;)

    Redmi Note 7 ekak balapan bn..
    43kata aduwen gathahaki...