Nokia 5.3. Trusted non-Chinese company. Pure Android enne. 2 years guaranteed Android upgrades. Anika Xiaomi (and other brands) wala wage ads & tracking adui.
ඔහොම ප්‍රශ්නයක් නම් තියෙනවා තමයි.Ubata mcn class 1kakut danna wenawa.
Mta pissu haduna 1k arn dila.
Karpu modama wadak mama
මටත් ඕක හිතුනා. ඒත් දැන් එන ඒවායේ screen එක ලොකුයිනේ. තෝරගත්ත ඒවායින් අඩුම එකත් 6.3" ක්.ammata gannawa nam loku screen size ekak thiyena ekak gattot amaru nadda eyata handle karanna?
Online shopping කිව්වට වැඩිපුරම එයාට ඕන තියෙන items බලන්න.අම්මට ඔන්ලයින්ශොපින් නම් කියලාදෙන්න එපා, අපේ තාත්තට කියලාදීලාතව පොඩ්ඩෙන් මෙලෝ වැඩකට නැති බඩු රැවටිලා ගෙන්නනවා, මන් නම් කියලා තියෙන්නෙ ඕන බඩුව කියන්න මන් මෙහෙන් දාන්නම් කියලා, ඊට අමතරව පික්මී වගේ එකකුත් කියලාදෙන්න. හදිස්සියකට වටිනවා
Xiaomi Redmi 9
Xiaomi Redmi Note 9
හොදයි, Xiaomi පොඩ්ඩක් හාඩ් යූස් වලටත් ඕකේ,

Thanks.XIAOMI තමා..samsung නම් ගන්න ඵපා..ජරාව.
Thanks.Samsung M01
Thanks.Redmi Note 9. 3Gb RAM
Recommended.
Thanks.redmi 9
redmi 9a
Thanks.Xiaomi patta ban mage yaluwek ara gatta 15 ta wage phone ekat baray satiyak witara battery tiyey kiwwa
Mamat 2 k ganna yanne ammatay tattatay
Mamat xiaomi gana dana gatte kiriye sudu miturangen
Nokia 5.3 Bestආයුබෝවන්!මේක පලවෙනි thread එක.
අම්මට smartphone එකක් ගන්න කියලා බැලුවේ.
• Video calls ගන්න.
• Online shopping කරන්න.
• YouTube videos බලන්න.
• Candy Crush Saga වගේ games play කරන්න.
• FM Radio අහන්න.
වගේ දේවල් වලටයි වැඩිපුර පාවිච්චි වෙන්නේ.
Budget එකේ තියෙන ඒවායින් හොඳයි කියලා හිතුන ඒවා තමයි මේ.
Xiaomi Redmi 9
Xiaomi Redmi Note 8
Oppo A5
Nokia 5.3
Xiaomi Redmi Note 9
Samsung Galaxy M11
Vivo Y12
මේක පලවෙනි smartphone එක. ඉතින් මේවා ගැන දන්නා අයගෙන් උදව්වක් ඕන.
List එකේ තියෙන phone වලින් හරි වෙන හොඳ එකක් හරි recommend කරන්න.
ඒ වගේම සැලකිලිමත් වෙන්න ඕන දේවල් ගැනත් කියන්න පුළුවන් නම් තවත් හොඳයි.
Bump එකක්වත් දාලා යන්න. ගොඩක් ස්තූතියි!![]()
Thanks.
Thanks.Bump
Thanks.Bump
Thanks.bump
Thanks.
Thanks.