SMARTPHONE - Do we use all facilities

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
මට නිකන් ඉන්නකොට හිතුන දෙයක්

එළකිරි එකෙ මම දැකපු දෙයක් තමයි ගොඩ දෙනෙක් ස්මාර්ට්ෆෝන් එකක් ගන්න උනන්දු වෙන එක.

මේ අදත් මෙ සම්බන්දව නුල් කිහිපයක් දාල තිබුන.

මටත් තියෙන්නේ ටිකක් පරණ ගැලක්සි නෝට් 1 එකක්.

මම නම් සමහර ඇප්ලිකේෂන් මොනවද කියල වත් දන්නේ නැහැ.

කොහේ හරි කාටුනයක් දැක්ක iPhone එකක් ගන්නේ ඇයි කියල.

10% - එකේ තියන විච්චුර්ණ වැඩ කෑලි හින්ද
90% - ලෝකෙට පේනන

ඇත්තටම අපි ස්මාර්ට්ෆෝන් වල තියන ඔක්කොම වැඩ කෑලි / ඇප්ලිකේෂන් පාවිච්චි කරනවද ? එහෙම නොකරනවනන් ඇයි ස්මාර්ට්ෆෝන් පස්සෙම එලවන්නේ.

මේක දැකපු ගමන් මගෙන් අහයි මම මොකටද එකක් තියන් ඉන්නේ කියල. - එකත් ප්‍රශ්නයක් තමයි
 
Last edited:

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,545
    973
    113
    31
    Colombo
    මට නම් ඔය වගේ ස්මාර්ට් ෆෝන් එකක් නෑ.පොඩි පරණ ස්මර්ට් කට්ටක් තියෙන්නෙ.

    මම නම් ගන්න අලුත් එකක් හිතන් ඉන්නෙ

    මම ගොඩක් කියවන කෙනෙක් ඒ නිසා pdf පොත් කියවන්න, blogs කියවන්න,
    සිංදු අහන්න, හදිස්සියට map එක බලාගන්න, photoes ගන්න, ඊට අමතරව internet surf කරන්න තමයි.

    මම් හිතන්නෙ ඇපල් ෆෝන් වලට නම් ඔය කියන සංසිද්දිය අදාලයි. :lol:


    icoffee-dont-be-an-idiot.jpg
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මට නම් ඔය වගේ ස්මාර්ට් ෆෝන් එකක් නෑ.පොඩි පරණ ස්මර්ට් කට්ටක් තියෙන්නෙ.

    මම නම් ගන්න අලුත් එකක් හිතන් ඉන්නෙ

    මම ගොඩක් කියවන කෙනෙක් ඒ නිසා pdf පොත් කියවන්න, blogs කියවන්න,
    සිංදු අහන්න, හදිස්සියට map එක බලාගන්න, photoes ගන්න, ඊට අමතරව internet surf කරන්න තමයි.

    මම් හිතන්නෙ ඇපල් ෆෝන් වලට නම් ඔය කියන සංසිද්දිය අදාලයි. :lol:


    icoffee-dont-be-an-idiot.jpg

    :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    ගොඩක්ම ඉතින් නෙට් යන්න තමා....... ගොඩක් දේවල් ඉතින් පාවිච්චි කරනවා..... :D :P මේ ලගදි ලෙවල් එකක් විදිහටත් පාවිච්චි කරා..... :D :P
     

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    මටත් තියෙන ප්‍රශ්නයක් තමා..
    දැනට use කරන්නෙත් බාගෙට ගොඩ ඇදපු Android එකක්..
    Custom rom එකක් දාලා අනවශ්‍ය ඒවා ඔක්කෝම අයින් කරලා තියෙන්නේ..:cool::cool:
    හදිස්සියකට Internet යන්න සින්දුවක් අහන්න පුලුවන් නම් මට ඒ ඇති..
    Camera එකත් ඕනි ටිකක් විතර..
    දැන් ඒ වුනාට ඔය Features විතරක් තියෙන Phone එන්නේ නෑ..:growl::growl:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මගෙ නොකියා X2 එකක් මචන්. කොමෙන් කරන ඔක්කොම වැඩ ඒකෙන් තමා කරන්නේ. ඒ නිසා නොවටිනවා කියන්න බැහැ. Iphone සම්බන්ධයෙන් ඔය කතාව ඇත්ත
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,765
    31,581
    113
    මම තාම K310i use කරන්නෙ. ගත්තෙ 2006 දී රුපියල් 14900 යි.

    k310_1_b.jpg
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    kocthara facility awath wedak ne ban use karanna bene battery bahinawa.battery technology eka tama 90's wala tibba wage.mona processor demmath wedak tiyenawada photo ekak ganna hadankota battery ne.



     

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    Its not a question about learning, but do we need most of these applications.


    Personally I use most of these apps in business and personal life. But do we need all of them? Of course not. You only install the apps you need and get rid of the useless bloatware come pre-installed (Most samsung and Android based devices have these). For you second point, yes some idiots just buy the latest and the greatest iphone to show that they are rich or something :lol: Those are real losers
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    Personally I use most of these apps in business and personal life. But do we need all of them? Of course not. You only install the apps you need and get rid of the useless bloatware come pre-installed (Most samsung and Android based devices have these). For you second point, yes some idiots just buy the latest and the greatest iphone to show that they are rich or something :lol: Those are real losers

    yes, I was talking about these pre-instaled apps.
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,612
    299
    83
    mama nam gaththe freelancer kenek hinda.. mata message karanna.. net yanna.. tutorials balanna lap eken balanna kammali welawata... owata hadisiyakata torch ekak widiyata pawichchi karanna.. kammali unama podi game ekak gahanna puluwan widiyata.. gaththeth loku ganaka ekak newe.. mage wada tika karaganna puluwan gane ekak.. e


    eth samahara kollo innawa nayawela smart phone ganna unuth.. ath un eken wadak ganne na..

    asawane... un asade thamyi loketa pennana eka.. habayi un theruganne nathima de thamayi.. sobane wadikal pawathinne na kiyana eka.