උඹලා ඇපල් වලට කොච්චර ඇද කිව්වත් ඒක ගන්න මිනිහා ගන්නවා. එක සුඛෝපභෝගී භාණ්ඩයක් විදියට වැටෙන්නේ. උදාහරණයක් විදියට ටොයෝටා කොරොල්ලා, එකකුයි ෆෙරාරි එකකුයි බැලුවොත් දෙකම කාර්. කොරොල්ලා මධ්‍යම පන්තියේ මිනිස්සුත් ගන්නවා. නමුත් ෆෙරාරි, ලම්බෝර්ගිනි ගන්නේ වත්කමක් තියෙන මිනිස්සු. ඒක නිසා නොගැලපෙන භාණ්ඩ සංසන්දනය කරන්න එපා. මමත් Android user කෙනෙක්. ඇපල් ගන්න මිනිහා අරගෙන පඩ දැම්මත් අපිට මොකෝ. තියෙන දෙයින් සතුටු වෙයන්.





phones should be a fashion item,nattan epa wenawa.like old nokia phones those days tama dekkath epa wenne ne.ape unta ithin hoda baduwak use karoth eka show off ekak wenawane.android eka use karankota terenne nikan server ekakata log una wage.All you see is a big ass screen.but iphone eke my phone kiyana quality eka tiyenawa.should respect for that.Just for the usefulness of options android is good.

දන්නා දෙයක් කියන් හිටියනම් ඉවරයි නෙහ් නොදන්නා ඒවා කියවන්නේ නැතුව , ස්ටීව් ජෝබ්ස්ට වැඩ නැනේ බෙට්ටක් පෙන්නලා මාකට් කරන්න 