SMARTPHONE - Do we use all facilities

A. සිරියා

Awrudu Games 2017 - Winners
  • මම තාම K310i use කරන්නෙ. ගත්තෙ 2006 දී රුපියල් 14900 යි.

    k310_1_b.jpg

    man langath thiyanawa 510i ekak :love:
    patta gahanna puluwan ewwa owa
     

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    ඔන්න මට ලැබෙන ප්‍රතිචාර

    SMARTPHONE - Do we use... 11-01-2015 01:48 PM iskole yana podi ewunta mona 4n da pako

    ඔය ප්‍රතිචාර දුන්න කෙනා මේ නුලේ තියන පින්තුරේ බලන්න.
    http://www.elakiri.com/forum/showthread.php?p=19212463#post19212463
    දැක්කම බය හිතනෙවා නේ..
    අන්කල් කියලා තමා කියන්න වෙන්නේ..:sorry::sorry:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,598
    5,857
    113
    අද නම් හදට ආවා
    mata nm email account 2kata sign in wela mails enna one ,songs ahanna one,heavy games gahnna one ,call gnna one,video call one skype,viber,whats app msg one....
    thawa puluwan wenna one phone ekema document ekak hada gnna,power point wada tikak dnna ehema,thawa map one navigation ehma.net browse krnna one. :D
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    සමහරු ඉන්නවා හෙන ගානක් දීල phone එක ගන්නවා ඊට පස්සේ බබා වගේ තියන් ඉන්නවා , app එකක් game එකක් මුකුත් දාන්නේ නෑ , ඇහුවම කියන්නේ අපෝ slow වෙනවා battery බහිනවා කියල , එහෙම එවුන් නම් smart phone ගන්න එක අපරාදේ බන් ,

    අනික ඉතින් බොරුවට පේන්න apple පාවිච්චි කරන එක නම් ගොන් කමක් බන් ,
    තමන්ගේ වැඩට ගැලපෙන , පහසුම එක තෝර ගන්න ඕන , අනුන්ට පේන්න අනුන්ගේ කීම් වලට ගත්ත උන් තමයි ගොඩක් වෙලාවට පස්සේ කෑ ගහන්නේ මේ ජරාවනම් මෙලෝ රහක් නෑ කියල
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    අයි ෆොන් එකක් ගව ගන්නේ නැතුවා සමන්‍ය ඇන්ඩ්‍රොයි ඇප්ස් දන්න පුලුවන් ෆොන් ගැන කතා කරමු, ඇප් කියන දේ වැදගත් වෙන්නේ ,
    1) වයස,
    2රැකියාව ,
    3)ඉන්න ප්‍රදේශය ,
    4) අධ්‍යපනය, මතයි
    5)සම්බන්දතා.

    මේ සාදක වලට නවින ලොකයේ ඇප් එකක් කෙලින්ම දායක වෙනවා,

    1) වයස
    වයසත් එක්ක පරිහරණය කරනන් ගොඩක් ඇප් තියෙනවා විනොද අංශ විතරක් නෙවෙයි මොලේ වර්ධනය වෙන්න බ්‍රෙන් ගෙම්ස් ඔන තරම් තියෙනවා, තව වයස පොඩි නම් ඉතින් සෙල්ලම් කරනවා, වයස වැඩි නම එච්චර අලුත් දෙවල් ගැනැ දැනුමක් උනන්දුවක් නැත් නම් එ දෙවල් වැඩක් නැහැ

    2)රැකියාව

    රැකියවෙදි අනිවාරයෙන් ඔන අපි තැන් තැන්වල යන රැකියාවක් කරනවා නම් ගොඩක් ප්‍රයොජන්වත් ඇප්ස් තියෙනවා ගුගල් මැප් එක , කරන්සි රෙට්ස් වෙලද පොල නිවුස්, කාලගුණය එවගේ දෙවල් ගොඩක් බලාගන්න ඔන ඒ විදරක් නෙවෙයි ජංගම දුරකතනය හරහා තමගේ ගිණුමේ මුදල් ශේශය දැන ගන්න , තමන්ට අවශ මිලදි ගැනිම් විකිණිම් වලට, ගොඩක් පැප්ස් ඔන වෙනවා අඩුම තරමේ තමන්ට ගමන් බලත්‍රයක් ගුවන් ටිකට්, හොටලාය්ක් වෙනකර ගන්න ඇප්ස් මගිනුත් ඒ අවශ්‍ය දෙවල් හොයන්න අන්තර්ජලය පිවිසෙන්න ඇප්ස් ස්මාර් දුරකනයක් කොචර වැදගත්ද කියලා තෙරෙයි.

    3)ඉන්න ප්‍රදේශය ,( රට)
    ඉන්න ප්‍රදේශය රට හෝ ලංකාව තවත් එනන් තියෙන දෙවල් එකක් ගොඩක් වැදගත් වෙන්න පාරක් හොයා ගන්න , කඩයක් තෙයෙන තැන්වල දුර , ඒ වගේ දෙවල් හොයා ගනන් ගොඩක් ඔන වෙනව අද ස්මාර් ෆොන් එකක් තියෙනව කියන්නේ ඔක්කොම අතේ සල්ලි තියෙන කෙනෙක්ට , පිසා එකක් ඔඩර් කරනන් මොනවද කැම වට්ටොරු රීලොඩ් රීචාච්, තමන්ට ඔන ප්‍රවාහන සෙවය ලබා ගන්න,දේශ ගුණයද බලාගන්න කොච්චරක් වැදගත්ද ( සමහර පහසු කම් ලංකාවට නුදුරේම එයි )

    4) අධ්‍යපනය,

    අධ්‍යාපනයට සෘජුවම දායක වෙනව කිව්වොත් නිවරදි, මොකද ලංකාවේ නැති වුනාට තමන්ගේ විශ්වවිදායලයේ තමන්ගේ ක්‍රියාකරකම්වලට ප්‍රවේශ වෙනන් ඒ ඒ විශ්වවිද්‍යාලවලව ආවෙනිකව, තියෙන ඇප්ලිකෙශන් තියෙනවා, එකක් නැතුවම බැහැ,තව යුට්යුබ්වලට පිවිසිමෙන් අපි නොදනන් ඔන දෙයක් රූපත් සමග දැක ගන්න පුලුවන්, ගුගල් වලට පිවිසිමෙන් කර නොහැක්කක් නැහැ විකිපිඩියා ඒ අදාල ඉගෙනිම් සම්බන්දයෙන් අවෙනික වෙබ් අඩවි ගොඩක් දුරට දුරකතනයට සරිලන පරිදි වෙබ්සයිට් පර්වර්තනය කරලා තියෙන්නේ, විශේශයෙන්ම තමන්ට ඔන දෙවල් පඩම් කරන්න පි ඩී එෆ් එකක් බලනන් දුරකතනයක් , කොච්චර ඔන වෙනවාද ? ඉංග්‍රිසි හෝ අවෙනික විෂයන් ඉගෙන ගන්න ඇප් කොච්චර නම් තියෙනවාද ? ඉදින් ඇප්ස් යුස් කරන අය ඔන තරම් ඉන්නවා



    ජනගම දුරකතන වල ස්මාර්ට් දුකතනයක් කොච්චර වටිනවද කියන දේ තෙරෙන්නේ එය භාවිතා කරන අය පමණයි. වයිබ වට්ස් පැප්, ටැන්ගෝ ස්කයි වගේ දෙවල් කර්‍යබහුල හා රට ජිවත් වෙන අයට ගොඩක් වදගත් කට්ටිය ඔන වෙලවක පොඩි මැසෙජ් එකකින් වුනත් තමන්ට දැනෙන පොඩි හරි ෆිලින් එකක් ශෙයා කරගනන් පුලුවන්, ගොඩක් මම දන්න තමන් ගේ යාලුවෝ එ ඒ විදියට පාසැල් , ගෙවල් පැත්තේ නැදැයෝ ඔෆිස් වල , ඒ ඒ විදියට ගෲප් චැට් ඔන තරම් තියෙනවා , තමගේ ආයතන්යේ වුනත් සමුහික මැසෙජ් දලා පණිවිඩයක් ඉක්මනින් යවන්න ගොඩක් ප්‍රයොජවත් මේ ඇප්ස්, ඉතින් මෙවා යුස්කරන්නේ නැහැ කියලා පුද්ගලික හෙතුවක් මත තිරනය කරන එක වැරදි.

    රට ඉන්න අයට ගොඩක් ස්පැම් කොල්ස් එනවා එකට හේතුව අපි කොහෙ හරි නම්බර් එක ඇප්ලිකෙශන් එක දම්මහම ඔන්ලයින් එක ශෙයා වෙනවා ඉතින් අර true caller ඇප් එක වටින එක දන්නේ අපි විතරයි.

    මෙක මගේ අත්දැකිම හා පුද්ගලික මතය, මම කතා කරේ ඇප් එකක් දනන් පුලුවන් බෙසික්ස් ස්මාර් දුරකතනයක් ගැන ඉන්න රට ප්‍රදේශය කරන දෙවල් එකක් ස්මාර්ට් ෆොන් එකක් ඇත්තටම වැඩක් නොවෙනන් පුලුවන් , එක තමන්ගේ ක්‍රියා කරකම අනුව, තනිවෙලා ජිවත් වෙන සමාජය ආශ්‍රයක් නැති දෙයක් කගෙන් හරි අසා දැන ගනන් බරි කෙනෙක්ට ස්මාර් දුරකතනයක් යාලුවෙක් දෙවිකෙනෙක් වගේ කියලා මට හිතෙනවා, ස්තුති හැමොටම !
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    mama nam applications walin 90% wage use karanawa
    atttama kiyanawa tv eke remote ekatath use karanne phone eka remote eka kohe hari tibboth (phone eka itin lagamai ne :P )

    Samsung da macho divice ekak tv ekea connect karanna ona nehda podi wistharayak karanna bari da eka wenne kohomada kiyala ? mage tv ekath hai kara ganan
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Samsung da macho divice ekak tv ekea connect karanna ona nehda podi wistharayak karanna bari da eka wenne kohomada kiyala ? mage tv ekath hai kara ganan
    IR Blaster එකක් තියන ෆෝන් එකකින් පුලුවන් නෝමල් රිමෝට් එක වගේ TV එහෙම කන්ට්‍රෝල් කරන්න. ;)
     

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    මම නම් හිතන්නේ කවුරුහරි තමන්ගේ අවශ්‍යතාවය හරියට අඳුරගෙන පාවිච්චි කරනවානම් අවුලක් නැහැ මගේ job එකේ උවමනාවන්ට හරියන්න තමා මම smart phone එකක් use කරන්නේ. මට basic ඕනේ mail ටික එහෙට මෙහෙට යවන්න/calls ගන්න/චැට් පාරක් දාන්න වගේ දේවල්. මම phone එක ගන්නකොට බැලුවේ battery life එක, speed එක, ඕනේ apps ටික. ඉතින් මම Lumia 535 එකක් ගතට මොකද android ටිකක් කල් පාවිච්චි කරනකොට ස්ලෝව් වෙන ගතියක් එන නිසා (දැන් Lumia අරහං උන මට බන්නින එපා ). නිකම් සල්ලි තිබ්බ පලියට බොරු ගණන් දීල phone ගන්න එක බොරු වැඩක්. සමහර මම දන්නා උන් appple 6 පාවිච්චි කරනවා calls ගන්නයි skype චැට් කරන්නයි විතරක්. ඇත්තටම technology එක දන්නා එකෙක් ගාව ඒ වගේ දෙයක් තිබ්බනම් ඌ එකෙන් කොච්චර ප්‍රයෝජනයක් ගනීද?
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අනේ මන්දා මුලින් නම් ෆොන් එකක් ගත්තම ගෙම් ගැහුවා නෙට් බ්‍ර්රොව්ස් කරාහ් තියෙන වැඩ කැලි ඔබ ඔබ හිටියා එත් කාලෙත් එක්ක බිසි උනාහ් ෆොන් එකෙන් එන කොල් එකට ආන්සර් කරනවා විතරයි වට්ස් ඇප් වයිබර් මැසෙජ් එකකටහ් රිප්ලයි කරනවාහ් ඇරෙන්නහ් වෙන මගුලක් නැහ්