Smartphones

kvu

Well-known member
  • Dec 15, 2009
    909
    903
    93
    Homagama
    MULTITOUCH

    මචංලා Smartphonesවල එන Multitouch scene එක මොකද්ද???

    Phonesවල specifications ගත්තම:
    Multitouch: Yes
    Multitouch: Yes, up to 4 fingers
    Multitouch: Yes, up to 10 fingers

    කියල එනවා.

    මේවායේ වෙනස මොකද්ද???
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,538
    3,882
    113
    Speed force
    Touch screen එකට එක පාරකට වෙන වෙනම identify කරන්න පුළුවං වෙන touch ගාන. ඔය උඩ කියල තියෙනව වගේම multi touch support නැති device එකක් නම් ඇඟිලි දෙකකින් Photo Zoom කරන්වා වගේ ඒවා කරන්න බැහැ.
     
    kvu

    Well-known member
  • Dec 15, 2009
    909
    903
    93
    Homagama
    Touch screen එකට එක පාරකට වෙන වෙනම identify කරන්න පුළුවං වෙන touch ගාන. ඔය උඩ කියල තියෙනව වගේම multi touch support නැති device එකක් නම් ඇඟිලි දෙකකින් Photo Zoom කරන්වා වගේ ඒවා කරන්න බැහැ.

    Ethakota multi touch "yes" kiyana ekai "up to 4 fingers", "up to 10 fingers" ekai mokadda hoda?
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,604
    1
    6,316
    113
    Ethakota multi touch "yes" kiyana ekai "up to 4 fingers", "up to 10 fingers" ekai mokadda hoda?

    up to 4 fingers-ඇගිලි 4කින් එකපාර කරන touch කිරිමක් වෙන් වෙන්ව හදුනගන්න පුලුවන්.

    up to 10 fingers-ඇගිලි 10කින් එකපාර කරන touch කිරිමක් වෙන් වෙන්ව හදුනගන්න පුලුවන්.

    Games වලට තමා ගොඩක් විට ඔනෙ ටිකක් heavy games වලට..
     
    Last edited: