SMD soldering (phone repair)දන්න කෙනෙක් ඉන්නවද?
මගේ ගාව SGH I777phone එකක් තියෙනවා එකේ Keypad Touch Button වැඩකරන්නේ නෑ
මම E-Bay එකෙන් order කරලා ගෙන්න ගත්ත එත් මේක replace කරන්න බෑලු LCD එකම දාන්න වෙනවලු
මම බැලුවේ මේකේ SMD Chip එක ව්තරක් replace කරගන්න පුලුවන්ද කියල
දන්න කෙනෙක් ඉන්නවනම් උපදෙසක් හරි කරගන්න විධියක් හරි කියනවද ලොකු උදව්වක්

Last edited:

ribbon එක දාන්න LCD එක ගලවන්න වෙනව. මේ phone වල LCD එක ගලවනවනම් replace කරන්න බලාගෙනම ඕන ගලවන්න (අලවල තියෙන්නේ
) 