ඉඩම් අවුලක්, නීතිය දන්න කෙනෙක් ඉන්නවද?

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
ඉඩම ගැන අහපං කලින් ම ගිහින් අදාල ප්‍රාෙද්ශිය සභාවෙන්/නගර සභාවෙන් ඕක කට්ටි කරල විකුනන්න පර්මිෂන් අරං ද කියලා.
ගුරුගේ කාරයා මාව ඇන්දුව ඇන්දිල්ලක් අන්තිමේ දී ප්‍රාෙද්ශිය සභාවට අතින් ගෙවල මම ඉඩම රෙජිස්ටඑර් කලේ....

මුළු ඉඩමක් කට්ටි කරොත් අලුතින් හැම කට්ටියම Plan pass කර ගන්න ඕන :baffled::P
 
3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
lawyer e tika balannam kiwwa
case eka tiyenne api 50 gane 1lak bendala iwarai
tiyenne ara 31 ta kalin case eka saha panadura yanna wena eka

පානදුරේ දැන් ඉඩම් මිල කොහොමද?කොහොමද ගත්තේ ඉඩමේ price and PP ? :D
 
Deleted

Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    මේක නම් කරන්න එපා මගේ අම්මෝ...ගේ හදනවා නම් පාස් කරලා හදපන්..නැතනම් TO පස්සේ කාලෙක 10000-50000 අතරේ දෙන්න වේවි :P:P

    පාස් නොකර හදපු ඉඩම් විකුණලා හමාරයි,නය ගන්න බැහැ..වන්දි ලැබෙන්නේ නැහැ පාරකට කැඩුනොත් :rofl::rofl:

    :shocked:තැන්ක්ස් මචන්.:)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචන් ඉඩම ප්‍රාදේශීය එකෙන් පාස් නොකර ගේ හදන්න බැහැ නේද.සමහරු පාස් නොකර ගේ හදනවලු බන්.
    තමන් ගේ සල්ලි වලින් හදනව නං පුළුවන්. නමුත් පාරවල් කැඩෙන කොට වන්දි නෑ.
    හැබැයි ලෝන් නම් වානා.....කපේට ගන්න වෙන්නේ නෑ. අනික කට්ටි 18 වැඩි නං අඩි 20 පාරවල් අරින්න ඕන. කෙළවරින් රවුන්ද බවුට් තියන්න ඕන, ඉඩමෙන් 10%ක ප්‍රමාණයක් පොදු භාවිතයට දෙන්න ඕන වගේ අම්බානක් නීති තියනව දැන්. නගර සංවර්ධන සැළැස්මවල් අනුව කට්ට කරන්නත් ඕන.

    ගුරුගේ කියන්නේ පට්ට පදිරි හොරෙක්.
     
    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    පානදුරේ දැන් ඉඩම් මිල කොහොමද?කොහොමද ගත්තේ ඉඩමේ price and PP ? :D

    na na unge company eka panadure
    api eheliyagoda
    eheliygaoda town eke indan 100m atulata perch eka 10-15laks
    ape pare 17perch land ekak (tattu deke geyak tiye, parana ekak) koti 4kata denawa ( 3.60ka offer eka hambela tiyenne ) ee kiyanne perch ekak 22-23laks
    wiswasa karannat ba neda :P
    ow mehata wada colombo wala ganan adui
    mehe itin menik salline
    town eke adi 10x15 wage kadeka rent ekama 80,000-1,00,000
    ee kade salli walata gannawa nam koti 4-5
    pissu hedenawa
    me idama tiyenne town eke indan 2km wage eeta, gamaka, tani wahanaya yanna puluwan parak
    ekenut harola yanna oni tawa dura
    1.6laks per perch
     
    :shocked::shocked::shocked:

    මට එහෙනම් 1 perchඑකක් ගන්න පුළුවන්.. :P:P

    ඇත්තටම මචන් ඔච්චර ගණන් ඇයි..කොලබ නම් ගෙට වටිනාකම දාන්න අමාරුයි වැඩිය..

    තව දෙයක් 2KM දෙකක් ගියා කියලා මෙහෙ 23 එක 1.6 නම් අඩු වෙන්නේ නැහැ..මේහේ දැන් හැම තැනම 2 වගේ :baffled:

    හොරණේ ඇතුලේ නම් තියෙනවා අඩුවට..එත් කොලබට දුරයිනෙ ;)
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    කොහේද බන් විලේගොඩ හරියේද මමත් අහැලියගොඩින් ඉඩමක් ගත්තා පතලක් දාන්න අන්තිමට ස්වර්ණාභරණ හා මැණික් එකෙන් ලයිසන් එක පාස් කලේ නෑ සමන් දේවාලෙන් දිපු ඉඩම් වල පතල් දාන්න දෙන්නේ නෑ කියලා.:P
     
    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    :shocked::shocked::shocked:

    මට එහෙනම් 1 perchඑකක් ගන්න පුළුවන්.. :P:P

    ඇත්තටම මචන් ඔච්චර ගණන් ඇයි..කොලබ නම් ගෙට වටිනාකම දාන්න අමාරුයි වැඩිය..

    තව දෙයක් 2KM දෙකක් ගියා කියලා මෙහෙ 23 එක 1.6 නම් අඩු වෙන්නේ නැහැ..මේහේ දැන් හැම තැනම 2 වගේ :baffled:

    හොරණේ ඇතුලේ නම් තියෙනවා අඩුවට..එත් කොලබට දුරයිනෙ ;)

    ekane :P

    කොහේද බන් විලේගොඩ හරියේද මමත් අහැලියගොඩින් ඉඩමක් ගත්තා පතලක් දාන්න අන්තිමට ස්වර්ණාභරණ හා මැණික් එකෙන් ලයිසන් එක පාස් කලේ නෑ සමන් දේවාලෙන් දිපු ඉඩම් වල පතල් දාන්න දෙන්නේ නෑ කියලා.:P

    na, kothvila road
    town eke indan 100m

    aslk from your lawyer

    asked from 3 lawyers already
    all of them advised us to wait
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    :shocked::shocked::shocked:

    මට එහෙනම් 1 perchඑකක් ගන්න පුළුවන්.. :P:P

    ඇත්තටම මචන් ඔච්චර ගණන් ඇයි..කොලබ නම් ගෙට වටිනාකම දාන්න අමාරුයි වැඩිය..

    තව දෙයක් 2KM දෙකක් ගියා කියලා මෙහෙ 23 එක 1.6 නම් අඩු වෙන්නේ නැහැ..මේහේ දැන් හැම තැනම 2 වගේ :baffled:

    හොරණේ ඇතුලේ නම් තියෙනවා අඩුවට..එත් කොලබට දුරයිනෙ ;)

    kalutara hariyen balapan..... oya budget ekata.......vadiyamankada handiya hariyen ganna puluwan wei......

    1hr to colombo.....​
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මචන් ඉඩම ප්‍රාදේශීය එකෙන් පාස් නොකර ගේ හදන්න බැහැ නේද.සමහරු පාස් නොකර ගේ හදනවලු බන්.
    :confused:

    තමන් ගේ සල්ලි වලින් හදනව නං පුළුවන්. නමුත් පාරවල් කැඩෙන කොට වන්දි නෑ.
    හැබැයි ලෝන් නම් වානා.....කපේට ගන්න වෙන්නේ නෑ. අනික කට්ටි 18 වැඩි නං අඩි 20 පාරවල් අරින්න ඕන. කෙළවරින් රවුන්ද බවුට් තියන්න ඕන, ඉඩමෙන් 10%ක ප්‍රමාණයක් පොදු භාවිතයට දෙන්න ඕන වගේ අම්බානක් නීති තියනව දැන්. නගර සංවර්ධන සැළැස්මවල් අනුව කට්ට කරන්නත් ඕන.

    ගුරුගේ කියන්නේ පට්ට පදිරි හොරෙක්.

    එහෙම ගෙවල් හදන්න බෑ.කාගේ සල්ලිවලින් හැදුවත් ප්ලෑන් එකක් ඇඳලා ඒක පාස් කරගන්න ඕනි.ගේ හදන්නත් ඕනි ඒ ප්ලෑන් එකට අනුව.ගේ හැදුවට පස්සේ ප්ලෑන් එකට අනුව ගේ හදලා ඉවරයි කියලා නගරසභාවට දන්වලා පදින්චි වෙන්න සුදුසුයි කියලා ආයිමත් අනුමැතියක් ගන්න ඕනි.මේ අනුමැතිය ගන්නේ නැතුව පදිංචි උනොත් ඒ පදිංචි වෙලා ඉන්න එක දවසකට රු 25.00 ගානේ දඩ ගෙවන්න ඕනි.ඕක තමයි ගොඩනැගිලි ඉදිකරන්න තියෙන ක්‍රියාපටිපාටිය.

    එහෙම නැතුව ඕනි තරම් ගෙවල් හදනවා ගොඩාක් මිනිස්සු.නමුත් මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් නීතිය පැත්තෙන් පිළිසරණක් නැතුව යනවා.ඒ වගේම කවුරුහරි පෙත්සමක් ඉදිරිපත් කලොත් වැඩේ අවුල් වෙනවා.ඒක නිසා ඔය ගේ හදන්න වියදම් කරන සල්ලි ගැන හිතලා හරිහමන් කෙනෙකුට කියලා ප්ලෑන් එකක් අන්දවගෙන පාස් කරගන්න.ඒක කෝකටත් හොඳයි.