Smokers Please

cresendo

Well-known member
  • Mar 8, 2007
    2,385
    338
    83
    එන්න එන්න එක්කෙනෙක් එනකන් හිටියේ කතා කරන්න...සිගා එකක් ගහලම කතා කරමුද..;)
    Ela ela..
    ado kadeka ciga gahanna gihilla mage NID ekath policiyen issuwa ban.. :(:(
    Eth lajja nathuwa adath e kadenma ciga ekak beela awa..:cool::cool:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    දැන් කවුරුත් මේකට ඇවිත් සිගා ගහන්න එපා කියලා කියන්නේ නැ...
    එහෙම කිව්වොත් ඌ බයිට් වෙනවානේ නැති වෙන්න:lol:
    lol...sirawata.. den meka dekkama hero kenek eida danne ne:lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    newcomers la adui,harima maandamikai,onna mun ne yako rata diyunu na kiyala kiyanne,diyunu wenne koheda
    :yes: කුජීතයි රටේ නව පරම්පරාව.. අපි මෝටිවේෂන් ප්‍රෝග්‍රෑම් එකක් පටන් ගමුද:lol:
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    lol...sirawata.. den meka dekkama hero kenek eida danne ne:lol:
    ආනේ එන්න කියමුකෝ....:lol:
    සිගරට්වල වටිනාකම දන්නෙ ගහන කෙනා තමයි
    ඔව් මචන් .. මේ වගේ ටයිම් වලට නැති උනාම නම් එපා වෙනවා....;)
    සිරාම ස්ට්‍රේස් එකට නම් වෙන මුකුත් සෙට් වෙන්නේ නැ සිගා තරම්:D
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    ඔව් මචන් .. මේ වගේ ටයිම් වලට නැති උනාම නම් එපා වෙනවා....;)
    සිරාම ස්ට්‍රේස් එකට නම් වෙන මුකුත් සෙට් වෙන්නේ නැ සිගා තරම්:D

    :yes::yes:

    ඔය සිගා ගහන්න එපා බොන්න එපා කියන උන් වෙන වැඩ කරන්නෙ හැංගිලා, අපි එලිපිට සිගරට් එකක් ගැහුවහම තමයි අමාරුව
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    Ela ela..
    ado kadeka ciga gahanna gihilla mage NID ekath policiyen issuwa ban.. :(:(
    Eth lajja nathuwa adath e kadenma ciga ekak beela awa..:cool::cool:
    මම එක දවසක් 99.9999 න් බේරුනේ... අහු වුනත් කම්ක් නෑ මුන් නඩු දැම්මොත් ඒක ගෙවන්න ගියාම එපා වෙනවා වෙන කොහෙහරි බීලා අහු උනොත්:growl:
    ස්මෝකින් ඒරියාස් යූස් කරපන්:yes:
    e moko ban,dan ciga ganna ID eka onada
    දැන් ප්‍රසිද්ධ ස්ථානවල බීම තහනම්.. ටොබැකෝ එකේ උන් ලස්සන කාමර හදල තියෙනවා හෝටල් වල..ඒවගේ ඇතුලේ තමා බොන්න පුලුවන්.. මහින්ද මාමා පික්ශුනේ කෙලින්නේ:growl:
     
    cresendo

    Well-known member
  • Mar 8, 2007
    2,385
    338
    83
    e moko ban,dan ciga ganna ID eka onada

    Na ban dan kadawal athule ciga bona eka illegal..:no::no:
    Mama fagak da gena innakota civil buwek avith mawa baya karala ID eka aran e yaka maaru wuna.. passe mama wena ID ekak hada gaththa..:yes::yes:
    ara yaka monawa kalada manda ID ekata..
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    මම එක දවසක් 99.9999 න් බේරුනේ... අහු වුනත් කම්ක් නෑ මුන් නඩු දැම්මොත් ඒක ගෙවන්න ගියාම එපා වෙනවා වෙන කොහෙහරි බීලා අහු උනොත්:growl:
    ස්මෝකින් ඒරියාස් යූස් කරපන්:yes:

    දැන් ප්‍රසිද්ධ ස්ථානවල බීම තහනම්.. ටොබැකෝ එකේ උන් ලස්සන කාමර හදල තියෙනවා හෝටල් වල..ඒවගේ ඇතුලේ තමා බොන්න පුලුවන්.. මහින්ද මාමා පික්ශුනේ කෙලින්නේ:growl:
    ow ithin podi minihata thamai hama dema,balapanko ara mervin maama inna ujaruwa,gahanawa,baninawa,ane ithin minissu meek na ahan innawa,habai podi minihek saddayak dammoth bola dekath nathuwa thamai enna wenne
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :yes::yes:

    ඔය සිගා ගහන්න එපා බොන්න එපා කියන උන් වෙන වැඩ කරන්නෙ හැංගිලා, අපි එලිපිට සිගරට් එකක් ගැහුවහම තමයි අමාරුව
    සහතික ඇත්ත
    11.gif
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    :yes: කුජීතයි රටේ නව පරම්පරාව.. අපි මෝටිවේෂන් ප්‍රෝග්‍රෑම් එකක් පටන් ගමුද:lol:
    ඒකනේ දැන් මමම මගේ යාලුවන්ගේ මල්ලිලා කීදෙන්ක්ට සිගා පුරුදු
    කරාද දැන් උන් ගහනවා මටත් වැඩිය:lol::lol:
     
    • Like
    Reactions: suranga84

    cresendo

    Well-known member
  • Mar 8, 2007
    2,385
    338
    83
    දැන් ප්‍රසිද්ධ ස්ථානවල බීම තහනම්.. ටොබැකෝ එකේ උන් ලස්සන කාමර හදල තියෙනවා හෝටල් වල..ඒවගේ ඇතුලේ තමා බොන්න පුලුවන්.. මහින්ද මාමා පික්ශුනේ කෙලින්නේ:growl:

    Yeah yeah..:yes:
    mama wadi pura bonne town hall fan tab eke thama. naththam Hotel de pilawus thama niyama pot eka..:cool::cool:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ow ithin podi minihata thamai hama dema,balapanko ara mervin maama inna ujaruwa,gahanawa,baninawa,ane ithin minissu meek na ahan innawa,habai podi minihek saddayak dammoth bola dekath nathuwa thamai enna wenne
    :yes::yes: ඕවා කතා කලොත් සිගා එක බොන්න වෙන්නේ කටක් නැතුව තමයි:lol: