Ela ela..එන්න එන්න එක්කෙනෙක් එනකන් හිටියේ කතා කරන්න...සිගා එකක් ගහලම කතා කරමුද..![]()
ado kadeka ciga gahanna gihilla mage NID ekath policiyen issuwa ban..


Eth lajja nathuwa adath e kadenma ciga ekak beela awa..


Ela ela..එන්න එන්න එක්කෙනෙක් එනකන් හිටියේ කතා කරන්න...සිගා එකක් ගහලම කතා කරමුද..![]()




lol...sirawata.. den meka dekkama hero kenek eida danne neදැන් කවුරුත් මේකට ඇවිත් සිගා ගහන්න එපා කියලා කියන්නේ නැ...
එහෙම කිව්වොත් ඌ බයිට් වෙනවානේ නැති වෙන්න![]()

හෆ්ෆා.... ලන්තැරුමක් පත්තු කරලාගඟක් ලග හිල්ටොන් එකක් තමයි![]()
ඔයා හරිපැරිස් හිල්ටන් ද![]()

newcomers la adui,harima maandamikai,onna mun ne yako rata diyunu na kiyala kiyanne,diyunu wenne koheda
කුජීතයි රටේ නව පරම්පරාව.. අපි මෝටිවේෂන් ප්‍රෝග්‍රෑම් එකක් පටන් ගමුද
ආනේ එන්න කියමුකෝ....lol...sirawata.. den meka dekkama hero kenek eida danne ne![]()

ඔව් මචන් .. මේ වගේ ටයිම් වලට නැති උනාම නම් එපා වෙනවා....සිගරට්වල වටිනාකම දන්නෙ ගහන කෙනා තමයි


eka thamai ban,mehema giyoth anagathaya anthimai mungeකුජීතයි රටේ නව පරම්පරාව.. අපි මෝටිවේෂන් ප්‍රෝග්‍රෑම් එකක් පටන් ගමුද
![]()
ඔව් මචන් .. මේ වගේ ටයිම් වලට නැති උනාම නම් එපා වෙනවා....
සිරාම ස්ට්‍රේස් එකට නම් වෙන මුකුත් සෙට් වෙන්නේ නැ සිගා තරම්![]()


මම එක දවසක් 99.9999 න් බේරුනේ... අහු වුනත් කම්ක් නෑ මුන් නඩු දැම්මොත් ඒක ගෙවන්න ගියාම එපා වෙනවා වෙන කොහෙහරි බීලා අහු උනොත්Ela ela..
ado kadeka ciga gahanna gihilla mage NID ekath policiyen issuwa ban..
Eth lajja nathuwa adath e kadenma ciga ekak beela awa..![]()


දැන් ප්‍රසිද්ධ ස්ථානවල බීම තහනම්.. ටොබැකෝ එකේ උන් ලස්සන කාමර හදල තියෙනවා හෝටල් වල..ඒවගේ ඇතුලේ තමා බොන්න පුලුවන්.. මහින්ද මාමා පික්ශුනේ කෙලින්නේe moko ban,dan ciga ganna ID eka onada

කුජීතයි රටේ නව පරම්පරාව.. අපි මෝටිවේෂන් ප්‍රෝග්‍රෑම් එකක් පටන් ගමුද
![]()

e moko ban,dan ciga ganna ID eka onada




ow ithin podi minihata thamai hama dema,balapanko ara mervin maama inna ujaruwa,gahanawa,baninawa,ane ithin minissu meek na ahan innawa,habai podi minihek saddayak dammoth bola dekath nathuwa thamai enna wenneමම එක දවසක් 99.9999 න් බේරුනේ... අහු වුනත් කම්ක් නෑ මුන් නඩු දැම්මොත් ඒක ගෙවන්න ගියාම එපා වෙනවා වෙන කොහෙහරි බීලා අහු උනොත්
ස්මෝකින් ඒරියාස් යූස් කරපන්
දැන් ප්‍රසිද්ධ ස්ථානවල බීම තහනම්.. ටොබැකෝ එකේ උන් ලස්සන කාමර හදල තියෙනවා හෝටල් වල..ඒවගේ ඇතුලේ තමා බොන්න පුලුවන්.. මහින්ද මාමා පික්ශුනේ කෙලින්නේ![]()
Na ban dan kadawal athule ciga bona eka illegal..
Mama fagak da gena innakota civil buwek avith mawa baya karala ID eka aran e yaka maaru wuna.. passe mama wena ID ekak hada gaththa..
ara yaka monawa kalada manda ID ekata..



සහතික ඇත්ත
ඔය සිගා ගහන්න එපා බොන්න එපා කියන උන් වෙන වැඩ කරන්නෙ හැංගිලා, අපි එලිපිට සිගරට් එකක් ගැහුවහම තමයි අමාරුව
ඒකනේ දැන් මමම මගේ යාලුවන්ගේ මල්ලිලා කීදෙන්ක්ට සිගා පුරුදුකුජීතයි රටේ නව පරම්පරාව.. අපි මෝටිවේෂන් ප්‍රෝග්‍රෑම් එකක් පටන් ගමුද
![]()


දැන් ප්‍රසිද්ධ ස්ථානවල බීම තහනම්.. ටොබැකෝ එකේ උන් ලස්සන කාමර හදල තියෙනවා හෝටල් වල..ඒවගේ ඇතුලේ තමා බොන්න පුලුවන්.. මහින්ද මාමා පික්ශුනේ කෙලින්නේ![]()



ow ithin podi minihata thamai hama dema,balapanko ara mervin maama inna ujaruwa,gahanawa,baninawa,ane ithin minissu meek na ahan innawa,habai podi minihek saddayak dammoth bola dekath nathuwa thamai enna wenne

ඕවා කතා කලොත් සිගා එක බොන්න වෙන්නේ කටක් නැතුව තමයි
අර එක ගොබිලයෙක් ත්‍රෙඩ් එකක් දාල තියෙන්නෙ බඩු හිටිය කියල,සහතික ඇත්ත![]()
කොල්ලෙක්ට කියල ඇරවගෙන මෙතන කියවනවද කොහෙද 