Smokers Please

ඊළඟ අයවැයෙන් සිගා එක 50ක් කරන්න යනවයි කියන්නෙ ඇත්තද ... අනේ සාදු :D
ඒව ශුම්ම, ඒවට ආවොත් අමේ ගමම දෙන්න අනිත් පැත්තට, වනාතෙ ඔය ශෙල්ලම් ශුම්ම මල්ලි

මරනව/කපනව/කොටනව

කසිය, ගෝඩ, සිගරට්, මල් කියන්නෙ දේශීය සම්පත් :angry:
 

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
උණ හැදිලා ඉන්නේ බන්..... දුම නැ දවස් තුනකින්... එපා වෙනවා...
කැස්ස අමතක කරලා හෙට මෙන්තෝල් එකකටවත් බහින්න ඔනේ:rofl:
 

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ciga ganan wadi karana eka hondai ethakota tharuna jeewithe rakenawa,ape janadipathi thumata ape sahayogaya
    Windows8
    :lol: උගේ රෙද්ද තමයි ජීවිතේ කෙසේ වෙතත් අපේ පර්ස් එකටනම් තට්ටු වෙයි:growl:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    16-මාර්තු : 15 (තනියම)
    17-මාර්තු : 50+ (බෝතල් දෙකක් සමඟ 5ක් හිටියා)
    18-මාර්තු : 70+ (මැච් එක බැලුවා සෙට් වෙලා බෝතල් 5ක් සමඟ)
    19-මාර්තු : 30ක් පමණ

    දැන් පෙනහැල්ල අතේ වගේ:baffled:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    අඩොව් හොදපන් එහෙනම් :lol:..........සිරාම සර්විස් පාරක් දාගන්න තිබ්බා නම්..
    මම මේ මන්ත්ලි රෙස්ට් එක දෙන්නම් කියලා බැලුවේ දවසක් දෙකක්:dull:
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    මම මේ මන්ත්ලි රෙස්ට් එක දෙන්නම් කියලා බැලුවේ දවසක් දෙකක්:dull:
    හහ් හහ් දීපන් දීපන්.... මම නම් දැන් දවස් 5ක් විතර වෙනවා....
    මාත් මාසයක් විතර නවත්තන්න ඔනේ :P