Smooth liquor එකක් කියපන් under 15,000

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    Rockland Dark RED Rum
    Smirnoff Red Vodka

    මේ දෙකම සිරා, දෙකම සැන්ඩි මොනවත් නැතිව අයිස් කැටයක් එක්ක ගන්න පුලුවන්. රම් එකේ නං ටේස්ට් එකත් පට්ටම සිරා. ලෝකල් එකක්ද කියලා හිතුනේම නෑ පලවෙනි සැරේ

    පහුවෙනිදට අවුලක් වෙන්නෙ නැතිවෙන්න නං බීලා රෑට වතුර පුලුවන් තරං බීලා නිදා ගන්න එක තමයි කරන්න තියෙන්නෙ. එතකොට කිසි අවුලක් නැහැ
     
    • Love
    Reactions: rukshrulz

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,608
    8,343
    113
    10b2dd52805189ac9039733f47deba9e.jpg

    කියනවට අරන් බලපන් කොච්චර බිව්වත් උදෙට අමාරු නැහැ බොන්න පුලුවන් චිල් එකේ. මාරම විස්කි එකක් මම බිව්ව
     
    • Love
    Reactions: rukshrulz

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    vodka/gin spirits nam set na. pahuwenidata inna ba wathura thibaha.
    අඩේ මට ඒකෙ අනෙක් පැත්ත
    Voldka, Rum, Brandy පහුවෙනිදට ගානක් වත් නෑ
    විස්කි එහෙම නං පහු වෙනිදට පට්ට අමාරුයි
     
    • Like
    Reactions: rukshrulz