Under Sea internet cable services welata gewanna Dollars nathi wei da?

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,536
    113
    Lankawe
    Under Sea internet cable services welatata gewanna Dollars nathi wei da?

    Mehema seen Ekak wenna puluwan da? Danne nathi Nisa ahanne.

    Lankaweta internet nathi wenna puluwan da mehema gewanna salli nathi unoth?
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    petrol diesel natath kamak naha meka wenna denna baha
    api hari salli dala wede karamu


    tumblr_moma0tfFLL1s94og2o1_500.gif
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    එහෙම උනොත් හයියො.... මම පිවර් එකේ ඩොලර් පහ පහ ගේන්න පටන් ගත්ත විතරයි.
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,810
    5,992
    113
    Airtel නම් India Network එකට Link කරලා නේද තියෙන්නේ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,436
    22,088
    113
    Gotland
    පුළුවන් එහෙම එකක් වෙන්න ෆ්ලැට් රේට් එකක් තමයි තියෙන්නේ රෙන්ටල් වගේ හැබැයි මන් හිතන්නේ ඕව මාසෙකට නෙවි අවරුද්දකට අවම ගෙවන්නේ

    එනිවේ බංකොලොත් වෙලා ඉන්ටර්නෙට් හිටං නැවතුන රටක් තාම නෑ නේද