SMS ආරක්ෂා කරගනිමු

චගු

Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    SMS ආරක්ෂා කරගනිමු

    SMS පණිවිඩ ආරක්ශා කරගන්නේ කොහොමද ? අපිට එන SMS පණිවිඩ අතරින් සමහර ඒවා පසුවටත් ආරක්ශා කර ගන්න ඕනි වෙනව නේද.
    ෆෝන් එකේ SMS inbox එක සීමිත ඉඩක් නිසා කලකින් අපිට SMS ටික මකල දාන්න වෙනව.
    ඒ වගේම තමයි ෆෝන් එක වෙන කාගෙ හරි අතට පත් උනොත්, එයාල අපේ පෞද්ගලික SMS බැලුවොත්, සමහර විට ප්‍රශ්න ගොඩායි නෙ. (අම්මට අහු උනොත් ?? :oo:)

    ඉතින් වෙබ් එකේ තියෙන සයිට් එකක අපේ secret profile එකකට වැදගත් sms forward කරන්න පුළුවන්.
    පාස්වර්ඩ් තියෙන නිසා අපේ SMS බලන්න පුළුවන් අපිට විතරයි.
    ඕනි නම් තවත් එක්කෙනෙක් එක්කත් share කරන්න පුළුවන්. :love:

    මෙන්න සයිට් එක: http://www.treasuremytext.com/

    කරන්න තියෙන්නේ

    • සයිට් එකේ Register වෙන්න.

    • ඔයාලගෙ ෆෝන් වල contact එකක් add කරගන්න මේ අංකයට :+44 7624 800 239

    • වැදගත් sms මේ අංකයට forward කරන්න.

    දැන් ඉතින් ෆෝන් එකෙ Inbox බය නැතුව මකන්න පුළුවන්.. අම්මට අහු වෙන්නෙත් නෑනෙ.



     
    Last edited:

    Leshiya

    Banned
    Jun 20, 2011
    506
    26
    0
    thanx for the info
    eka nemei msgs me no ekata send karanna keeyak kapenawada?
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    11.gif
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    චගු;10648338 said:
    මචන්, නිතර පාවිච්චි වෙන නිසා Dialog MY10 වලට Add කරගත්තොත් D2ND සත 25යි නෙ.

    http://www.dialog.lk/personal/mobile/rate-plans/super-savers/my10/


    ඔක්කොම Mobile Networks වල SMS charges දන්න කෙනෙක් ඉන්නව නම් කියන්නෝ
    :)

    my10 dammath nathath 25 cents ban D 2 ND yanne :dull:
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    මචන්ලා.. මම Dialog Support කෝල් කරල ඇහුව
    IDD SMS වලට Rs 5.00 + 22.45% TAX ලු. (Total 6.12/=) :(
    හෆොයි.

    ඒත් ඉතින් සමහරSMS වල වටිනාකම කියල නිම කරන්න බෑ නේද.. :love:
    ඒව නම් කීයක් දීල හරි ආරක්ශා කරගන්න හිතෙනව නෙ.
     
    • Like
    Reactions: eranga_rama