SMS එකකින් PC එක Shutdown කරමුද?

Santa DX

Member
Feb 1, 2013
823
73
0
Area 51
අඩෝ එලකිරි වැඩක් මචන්
ඉදිරි වැඩකටයුතු සාර්ථක වේවා!!!!!!!!!!!!!
 

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    wadenam patta menna meka kare nathnam patta atahl ekak ganna puluwan kastiyagena

    ඔන්නම් specific number එකකින් එන commads විතරක් accept කරන්න හදන්නත් පුලුවන්
     

    daybreaker

    Active member
  • Jun 25, 2011
    595
    133
    43
    Colombo
    wadenam patta menna meka kare nathnam patta atahl ekak ganna puluwan kastiyagena

    ඔන්නම් specific number එකකින් එන commads විතරක් accept කරන්න හදන්නත් පුලුවන්

    :shocked: :shocked:

    but කොල්ලා ඒකට අනිත් එකාගෙ සිම් number එක දැන ගන්නත් ඕනෙ. ඒ වෙලාවට ඩොන්ගල් එක connect කරලා තියන්නත් ඕනෙ... :rofl:
     

    rajeenrsp

    Member
    Jun 28, 2009
    26
    24
    0
    Embilipitiya
    Ela

    නියම වැඩක්. 7 වලට නියමෙට වැඩ කරනවා. මේක හරිම ප්‍රයෝජනවත්. බොහොම ස්තුතියි.
     

    dcpower

    Active member
  • Jun 16, 2012
    191
    55
    28
    supiriiiii supiriiiii machn godak watina waaaaa...... wadi wadiyen me wage software hadanna labe waaaa :) :) repp ++