මම හොයාගත්ත දැනට භාවිතා වෙන mobile phone numbers ලක්ෂ 3ක් විතර.
මේවට product සම්බන්දව sms ගහන්න කලින් general idea එකක් ගන්න අහන්නේ
sms marketing හොද roi එකක් තියෙනවද? මම ජීවිතේට spam කැම්පේන් කරල නෑ.
කරන්න කලින් ඇහුවේ.