මචන්ලා අපිට එන sms එකක් අවේ කොහෙන්ද කියලා බලාගන්න විදියක් තියනවද එන SMS center number නම්බර් එක ගන්න විදියක් නම්බර් එකකින් නෙමේ sms එක එන්නේ sender id එකකින් මට බලාගන්න ඕනා මොන SMS gateway එකෙන්ද sms එක එන්නේ කියලා