එක්තරා කොම්පැනියක සයිට් එකෙන් SMS Gateway එකක් මම Online Apply කළාම උන් reject කළා. පසුව මම උන්ට E-mail කළා එක යවලා තිබුණා එයාලගේ Agent කෙනක් ට ඒ Agent BRC එක Share කරන්න කිව්වා. මම ඇහුවා NIC එකට ගන්න බැරිද කියලා BR නැතුව. ඒ Agent වෙබ් එකක් තියෙනවා නම් පුළුවන් කියලා NIC එකේ Copy එකත් එවන්න කිව්වා.
එක යැව්වට Agent මට කතා කරලා OTP එකක් එවලා එක ඉල්ල ගත්තා. Agent ටික දවසකට පස්සේ මට කියනවා BRC එක එවන්න කියලා මම English වලින් Reply යවන එක නවත්වලා Agent ට සිංහලෙන් ම ලියලා දැම්මා දවස් ගානකට කලින් දෙනවා කියලා OTP එකත් ගත්තා නේද කියලා OTP ගත්තේ මොකටද කියලා පෙන්වන්න කියල Agent ඊට පස්සේ මට SMS Gateway එකේ Login එවලා එත් එකට ලොග් වෙන්න බෑ pending තියෙන්නේ කියලා එනවා මම මේක අය කිව්වා ම Agent පැය දෙකින් බලන්න කිව්වා එදා දවසම Active වුනේ නැහැ
Agent අද එවලා අය මට BRC එක එවන්න කියලා. මම අද ඇහුවා අය br එක නැතුව දෙනවා කියලා නේද දැන් කිව්වේ කියලා අදාල Agent එතකොට කියනවා BR එකක් නැතුව ඉදිරියට යන්න බෑ කියලා.
උන් සතියකට වඩා මගෙන් ආතල් එකක් ගත්තා මම උගේ බයිට් එකක් වෙච එකට හිතට හෙන අප්සට් අද දවසම මට,
ගොඩක් තැන් වලින් SMS Gateway ගන්න ගියාම කොචර SMS ගහනවද අරව මේවා අහලා අන්තිමේ දෙන්නේ නැහැ ඔහොම අගේ කරනවා.
මගේ Customers ලා දාපු සල්ලි සමහර Payment Gateway වලින් දෙන්නේ නැහැ දවස් ගනම් බලන් ඉන්නවා දෙනකම් සමහර ඒවාට සති ගනම් යනවා ඒවා ඉල්ලන්න ගියාම මාර පාට් දානව. ලංකාවේ Service තිත්ත වෙලා තියෙන්නේ