SMS Gateway එකක් දෙනවා කියලා මාව රස්තියාදු කළා

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Youre Stupid Sonic The Hedgehog GIF by Mashed
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,706
    113
    38
    ඉතින් මොකක් ද තියෙන අවුල ?

    අනිත් මිනිස්සු ට ප්‍රශ්න තියෙනවා ඒවා හැබැයි කිසි තැනක කියන්නේ නැහැ එක නිසා ප්‍රශ්න නෑ වගේ පේනවා මට වඩා ප්‍රශ්න තියෙන අය ඉන්නවා.

    ඔය මොන ප්‍රශ්න තිබුනත් මම ඉන්නේ ජොලියේ මට ඕව සාමානය දේවල්

    ප්‍රශ්නයක් කියලා හිතෙන්නේ නැහැ කොටින්ම

    උබලා තමා ප්‍රශ්න කියලා කියන්නේ ඕවා

    සමහරු එළකිරි එකේ ෆේක් වලින් අහනවා

    මම එහෙම අහලා නදුන් නදුන් ගාන්න ගත්තා සමහරු

    එක නිසා ඇත්ත එකෙන් ම ඇහුවා
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,851

    ප්‍රශ්න හැමෝටම තියෙනවා ඒත් උඹ මොකක් කරන්න ගියත් එතන ඉන්න මොකෙක් හරි නැත්නම් ඒ කම්පැනි එක උඹට අරින්න හැදුවා කියනවා. ඒක හරිම අසාමන්‍යයි නේ. උඹේ අවුලක් තියෙනවා කියලා පිලිගෙන එවා හදාගන්නකම් උඹට මේ ප්‍රශ්න එක එකා රවට්ටන එවා අරින එවා දිගටම එයි.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,706
    113
    38
    ප්‍රශ්න හැමෝටම තියෙනවා ඒත් උඹ මොකක් කරන්න ගියත් එතන ඉන්න මොකෙක් හරි නැත්නම් ඒ කම්පැනි එක උඹට අරින්න හැදුවා කියනවා. ඒක හරිම අසාමන්‍යයි නේ. උඹේ අවුලක් තියෙනවා කියලා පිලිගෙන එවා හදාගන්නකම් උඹට මේ ප්‍රශ්න එක එකා රවට්ටන එවා අරින එවා දිගටම එයි.
    උන් මට ඇරියා කියලා මම මොනවද හදා ගන්නේ උන් එපැයි හැදෙන්න

    මට බිස්නස් කරන අය කියලා තියෙනවා ඕනේ තරම් ඒ අයට ඔය වගේ Manager ලා ඕනේ තරම් අරිනවා කියලා

    උන්ට තියෙනවා ඉර්ශියාවක් කොටින්ම කියනවා නම් අපි ගොඩේ නේ එක නිසා උන්ට හිතෙන්න ගන්නවා ගොඩේ මු....... කියලා ඉතින් තියලා අරිනවා මට ඕක කිව්වේ කෙනක්

    උන් කුක්කා වගේ පස්සේ යන්නේ ලොකුම ලොකු කොටිපති බිස්නස් කාරයන්ගේ විතරයි උන්ගෙන් අතට ගානක් එනවා උන්ගේ අපි උන්ට එහෙම දෙන්නේ නැහැ එහෙම දෙන්න සල්ල නැහැ එක නිසා අපි වගේ එවුන්ට අරිනවා උන්ට අපි පොඩි එවුන් පෙන්න බෑ තලලා දාන්න උන්ට ඕනේ අපි ගොඩේ නිසා ගොඩක් ම පෙන්න බෑ එකයි එහෙම කැරි වැඩ කරන්නේ උන්. මේවා අදුරන කෙනක් දීපු උපදෙස්