weda athi.meaka wadada ?
number mask eakak ekkama ?weda athi.
nikam 4G dongle ekenuth SMS gateway ekak hadanna puluwan
ඉතින් මොකක් ද තියෙන අවුල ?
ඉතින් මොකක් ද තියෙන අවුල ?
අනිත් මිනිස්සු ට ප්‍රශ්න තියෙනවා ඒවා හැබැයි කිසි තැනක කියන්නේ නැහැ එක නිසා ප්‍රශ්න නෑ වගේ පේනවා මට වඩා ප්‍රශ්න තියෙන අය ඉන්නවා.
ඔය මොන ප්‍රශ්න තිබුනත් මම ඉන්නේ ජොලියේ මට ඕව සාමානය දේවල්
ප්‍රශ්නයක් කියලා හිතෙන්නේ නැහැ කොටින්ම
උබලා තමා ප්‍රශ්න කියලා කියන්නේ ඕවා
සමහරු එළකිරි එකේ ෆේක් වලින් අහනවා
මම එහෙම අහලා නදුන් නදුන් ගාන්න ගත්තා සමහරු
එක නිසා ඇත්ත එකෙන් ම ඇහුවා
ප්‍රශ්න හැමෝටම තියෙනවා ඒත් උඹ මොකක් කරන්න ගියත් එතන ඉන්න මොකෙක් හරි නැත්නම් ඒ කම්පැනි එක උඹට අරින්න හැදුවා කියනවා. ඒක හරිම අසාමන්‍යයි නේ. උඹේ අවුලක් තියෙනවා කියලා පිලිගෙන එවා හදාගන්නකම් උඹට මේ ප්‍රශ්න එක එකා රවට්ටන එවා අරින එවා දිගටම එයි.ඉතින් මොකක් ද තියෙන අවුල ?
අනිත් මිනිස්සු ට ප්‍රශ්න තියෙනවා ඒවා හැබැයි කිසි තැනක කියන්නේ නැහැ එක නිසා ප්‍රශ්න නෑ වගේ පේනවා මට වඩා ප්‍රශ්න තියෙන අය ඉන්නවා.
ඔය මොන ප්‍රශ්න තිබුනත් මම ඉන්නේ ජොලියේ මට ඕව සාමානය දේවල්
ප්‍රශ්නයක් කියලා හිතෙන්නේ නැහැ කොටින්ම
උබලා තමා ප්‍රශ්න කියලා කියන්නේ ඕවා
සමහරු එළකිරි එකේ ෆේක් වලින් අහනවා
මම එහෙම අහලා නදුන් නදුන් ගාන්න ගත්තා සමහරු
එක නිසා ඇත්ත එකෙන් ම ඇහුවා
උන් මට ඇරියා කියලා මම මොනවද හදා ගන්නේ උන් එපැයි හැදෙන්නප්රශ්න හැමෝටම තියෙනවා ඒත් උඹ මොකක් කරන්න ගියත් එතන ඉන්න මොකෙක් හරි නැත්නම් ඒ කම්පැනි එක උඹට අරින්න හැදුවා කියනවා. ඒක හරිම අසාමන්‍යයි නේ. උඹේ අවුලක් තියෙනවා කියලා පිලිගෙන එවා හදාගන්නකම් උඹට මේ ප්‍රශ්න එක එකා රවට්ටන එවා අරින එවා දිගටම එයි.