SMS news alerts ???

MACAVITY

Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    ලන්කාවෙ තියන හොදම sms news alert service එක මොකද්ද?

    adaderana, goldfmnews, JNW

    දන්න කට්ටිය කියන්නකො
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ලන්කාවෙ තියන හොදම sms news alert service එක මොකද්ද?

    adaderana, goldfmnews, JNW

    දන්න කට්ටිය කියන්නකො

    hiru fm(kudu fm ) n sun fm kudu wala mila payen payata ewanawa:P:P:rofl::P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔය sms වලට යන ගානෙ හැටියට, ඊට වඩා ලාබයි ඔය සයිට් වලට ගිහින් නිවුස් කියවන එක.
     
    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    ඔය sms වලට යන ගානෙ හැටියට, ඊට වඩා ලාබයි ඔය සයිට් වලට ගිහින් නිවුස් කියවන එක.

    eka karanna bae machan

    api hama tissema news kiyawanne nane ban

    un balenma evvoth kiyawanawa kohomath

    anith eka mata one breaking news witharayi, anith evata kale nasthi karana eka boru wedak
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    eka karanna bae machan

    api hama tissema news kiyawanne nane ban

    un balenma evvoth kiyawanawa kohomath

    anith eka mata one breaking news witharayi, anith evata kale nasthi karana eka boru wedak
    RSS Feed reader එකක් පාවිච්චි කරන්න. ෆෝන් වලටත් තියෙන්නෙ දැං.