smudge art /digital paint ගැන කව්ද දන්නේ ? smudge art /digital paint ඉගෙන ගන්න මට පොඩ්ඩක් උදව් කරනවද ? youtube බැලුව එත් හොයාගන්න නම් නැ. google බැලුව එත් සෙට් උනේ නැහැ., දන්න කෙනෙක් ඉන්නවනම් කියන්ඩ