smudge art /digital paint ගැන කව්ද දන්නේ ?

myloo93

Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    smudge art /digital paint ගැන කව්ද දන්නේ ?

    smudge art /digital paint ඉගෙන ගන්න මට පොඩ්ඩක් උදව් කරනවද ? youtube බැලුව එත් හොයාගන්න නම් නැ. google බැලුව එත් සෙට් උනේ නැහැ., දන්න කෙනෙක් ඉන්නවනම් කියන්ඩ