Sri Lanka Local
Kassippu hadaddith mae wage saththu danawa kiyanawa neda ??
කසිප්පු පෙරද්දි විශේෂයෙන් එකතු කරන දේවල් තමයි මැරිච්ච සත්තු, නරක් වෙච්ච පළතුරු, සීනි, කටුකම්බි, ගොනුස්සො වගේ දේවල්..
ඇල් කොහොල් වර්ග දෙකක් තියෙනවා එතිල් ඇල්කොහොල්, සහ මෙතිල් ඇල්කොහොල්.. එතිල් වලට වඩා මෙතිල් බරින් අඩුයි.. ඒක නිසා මුලින්ම පිටවෙන්නෙ මෙතිල් ඇල්කොහොල්.. මෙතිල් ඇල්කොහොල් කියන්නෙ ශරීයට උග්‍ර විශ දෙයක්.. කසිප්පු හදද්දි එතිල් ඇල්කොහොල්, මෙතිල් ඇල්කොහොල් දෙකම එකට මිශ්‍ර කරලා තමා හදන්නෙ.. සමහර අය නම් ඒක අයින් කරනවලු..
අපි රට බීමක් ගත්තොත් ඕකෙ තියෙන්නෙ මෙතිල් ඇල්කොහොල් විතරයි.. පිටරට ගොඩක් බ්‍රෑන්ඩ්ස් වලට එතිල් ඇල්කොහොල් දාන්නෙ නැහැ.. Everclear කියන්නෙ ලෝකෙ වැඩිම ඇල්කොහොල් ප්‍රමාණයක් අඩංගු වෙන බ්‍රෑන්ඩ් එකක්.. කසිප්පු වගේ සිය දහස් ගුණයක් විසයි.. ඒ වගේම තමා අනිත් බ්‍රෑන්ඩ්ස්..