snake wine

Neo.Live

Active member
  • Sep 17, 2011
    566
    56
    28
    **** Matrix ****
    Holy Shit,,,,

    උරුලෑ පූප්
    coffee <-->ත්‍රෙඩ් එක දැකක්කට පස්සේ පොඩ්ඩක් හොයලා බැලුවා

    :angry::angry::angry:

    ඒතකොට හම්ඹ උනේ

    snake-in-a-bottle_1855927i.jpg


    article-0-0CD24FF8000005DC-96_634x379.jpg


    The-famous-snake-wine-2.jpg


    41140955.TraditionalVietnameseSnakeWineVinhLong.JPG


    snake-liquor-in-vietnam.preview.jpg


    snake-wine-2.jpg


    1059084-Cu-Chi-Tunnels-Snake--Scorpion-Wine-0.jpg




    cartoon-vomit-22133133.jpg

     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මේවා බිව්වහම මැරෙයිනෙ බන්... වදීනේ කුඩු වෙන්න..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Sri Lanka Local :) :)

    Kassippu hadaddith mae wage saththu danawa kiyanawa neda ??
    කසිප්පු පෙරද්දි විශේෂයෙන් එකතු කරන දේවල් තමයි මැරිච්ච සත්තු, නරක් වෙච්ච පළතුරු, සීනි, කටුකම්බි, ගොනුස්සො වගේ දේවල්..

    ඇල් කොහොල් වර්ග දෙකක් තියෙනවා එතිල් ඇල්කොහොල්, සහ මෙතිල් ඇල්කොහොල්.. එතිල් වලට වඩා මෙතිල් බරින් අඩුයි.. ඒක නිසා මුලින්ම පිටවෙන්නෙ මෙතිල් ඇල්කොහොල්.. මෙතිල් ඇල්කොහොල් කියන්නෙ ශරීයට උග්‍ර විශ දෙයක්.. කසිප්පු හදද්දි එතිල් ඇල්කොහොල්, මෙතිල් ඇල්කොහොල් දෙකම එකට මිශ්‍ර කරලා තමා හදන්නෙ.. සමහර අය නම් ඒක අයින් කරනවලු..

    අපි රට බීමක් ගත්තොත් ඕකෙ තියෙන්නෙ මෙතිල් ඇල්කොහොල් විතරයි.. පිටරට ගොඩක් බ්‍රෑන්ඩ්ස් වලට එතිල් ඇල්කොහොල් දාන්නෙ නැහැ.. Everclear කියන්නෙ ලෝකෙ වැඩිම ඇල්කොහොල් ප්‍රමාණයක් අඩංගු වෙන බ්‍රෑන්ඩ් එකක්.. කසිප්පු වගේ සිය දහස් ගුණයක් විසයි.. ඒ වගේම තමා අනිත් බ්‍රෑන්ඩ්ස්..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේ ඇත්තම සර්පයෝද නැත්තම් රබර් එවුන්ද මචන්ලා..ඇත්ත නයි නම් මෙව්වා බොන්න කැත නැද්ද මචන්ලා.. ඊට වඩා ලොකුම ප්‍රශ්නේ කොහොමද මේ නයි දන්ඩන් බෝතල් ඇතුලට දාන්නේ කියන එක .
     
    Last edited: