Snapdragon X Elite චිප් එක ගැන මොකද හිතන්නේ?

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Snapdragon X Elite ගැන මොකද හිතන්නේ?

    Snapdragon X Elite චිප් එක කියන තරම් වෙනසක් කරයිද?

    බැටරි ලයිෆ් එක වැඩි වෙන එක නම් හොඳයි.. ටැබ්ලට් වලට එහෙම.

    ඉන්ටෙල් ,ඒ එම් ඩී ලැප්ටොප් මාකට් එකට බලපෑමක් කරයිද
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    G
    Snapdragon X Elite ගැන මොකද හිතන්නේ?

    Snapdragon X Elite චිප් එක කියන තරම් වෙනසක් කරයිද?

    බැටරි ලයිෆ් එක වැඩි වෙන එක නම් හොඳයි.. ටැබ්ලට් වලට එහෙම.

    ඉන්ටෙල් ,ඒ එම් ඩී ලැප්ටොප් මාකට් එකට බලපෑමක් කරයිද
    Awurudu 2k wath balanna weyi ban
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඔය කියන තරමේ ම ලොකු දෙයක් නෑ මන් දන්න විදියට නම්. හැබැයි ඉතින් ඇපල් වලට ගහන්න නම් තව ටික කාලයක් යයි. ඕකෙ හෙන කලින් එන්න තිබ්බ දෙයක්. 2018 විතර ඕක ආවා නං අද වෙනකොට ඇපල් වලට වඩා ඉස්සරහින් ඉන්න තිබ්බා. :yes:
     
    • Like
    • Love
    Reactions: kinkon and NRTG