උඹ ඔය හිතන විදියටම වල් ඌරොත් හිතනවනම් අනේ පව් අහිංසක මිනිස්සු බොහොම අමාරුවෙන් මහන්සි වෙලා හදපු වගාවන්, රැට ගමන් බිමන් යනවා අපි පාඩුවේ හැන්ගිලා එයාලා ගියාට පස්සෙ අපි යමු කියලා එහෙනම් අවුලක් නෑ...උඹ දැකලා තියෙනවද රැලක ඉන්න ඌරෝ සෙට් එකක්..?? 50 - 100 ඉන්නේ...හිතපන් ඔය සෙට් එකක් අවොත් වගාවකට මොනවා වෙයිද කියලා...අපේ ගෙවල් පැත්තේ මයියොක්කා (හිනා වෙන්ඩ එපා යකොව් ටයිප් කරන්න බෑ) හදනවා අක්කර ගනන්.. එහෙම කරන වගාවන් වල මායිම් වල කරන්ට් එක දාලා තියෙන්නේ...පැයක් කරන්ට් එක කැපුවොත් මාස ගානක් මහන්සියෙන් හදපු ඔක්කොම වගාව සුන්..
උඹලත් තියන්නේ ස්නයිපර් වලින්ද බං


ඒ වෙලාවට තමා හිතෙන්නේ නේද බන් මේ වගේ gun එකක් තිබ්බනම් කියලා.




