Sniper --->

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    උඹ ඔය හිතන විදියටම වල් ඌරොත් හිතනවනම් අනේ පව් අහිංසක මිනිස්සු බොහොම අමාරුවෙන් මහන්සි වෙලා හදපු වගාවන්, රැට ගමන් බිමන් යනවා අපි පාඩුවේ හැන්ගිලා එයාලා ගියාට පස්සෙ අපි යමු කියලා එහෙනම් අවුලක් නෑ...උඹ දැකලා තියෙනවද රැලක ඉන්න ඌරෝ සෙට් එකක්..?? 50 - 100 ඉන්නේ...හිතපන් ඔය සෙට් එකක් අවොත් වගාවකට මොනවා වෙයිද කියලා...අපේ ගෙවල් පැත්තේ මයියොක්කා (හිනා වෙන්ඩ එපා යකොව් ටයිප් කරන්න බෑ) හදනවා අක්කර ගනන්.. එහෙම කරන වගාවන් වල මායිම් වල කරන්ට් එක දාලා තියෙන්නේ...පැයක් කරන්ට් එක කැපුවොත් මාස ගානක් මහන්සියෙන් හදපු ඔක්කොම වගාව සුන්..

    උඹලත් තියන්නේ ස්නයිපර් වලින්ද බං :D
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    මදු ගහලා මමත් එකෙක් ඇල්ලුවා බන් ඉස්සර මම ගාල්ලේ ඉද්දි .පස්සේ සුද්ද කරන්න දන්නේ නැතිව ළඟ එකෙකුට දුන්න .කොහොම හරි දුමේ දාල මාස ගානක් කෑවා ඒකව .ඊට පස්සේ ඉතින් එහෙන් මෙහෙන් හම්බ වෙන ඒවා තමා .මෙහෙ ඉන්නවා නම් අම්මප කොහොම හරි එකෙක් තලා ගන්නවා .උඹලට නම් වාසි ඇති එහෙනම් .

    මාත් දැන් කොළඹ ඉන්න නිසා කරන්නේ නෑ...ඒත් බඩු තියෙනවා ගමේ...
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    :rofl:ඒ වෙලාවට තමා හිතෙන්නේ නේද බන් මේ වගේ gun එකක් තිබ්බනම් කියලා.:D

    සිරාවට... පව් කියන හැගීම ගියාට පස්සේ ඉතින් පොලවේ ගහලා හරි මරන්න තමයි හිතෙන්නේ...
    වෙඩි කාගෙන ඉස්සරහට එන එකම සතා මූ බන්
    සොරි තමයි.:sorry:

    ඔය කේස් එක වෙන්නෙ හරියට වෙඩි තියාගන්න බැරි උන් නිසා බං... ඒ ගොන්නු උන්ගේ කකුල් වලට පස්ස පැත්තට තිබ්බහම මැරෙන්නේ නෑ... පස්සෙ ඉතින් අපිටත් පාරක එහෙම ගිහින් හමාරයි...අනික මූනිස්සම් තුවක්කුනේ අපෙ උන් ගාව තියෙන්නෙ...ඒවට වන් ෂොට් මැරෙන්න තියන්න බෑ...උඹ දාපු වීඩියෝ එකෙත් බලපන් ඔළුවටයි පපුවටයි මැදට වදින උන්ට අඩි දෙකක් දුවන්න බෑ..
    උඹලත් තියන්නේ ස්නයිපර් වලින්ද බං :D
    පිස්සුද බං..ඔච්චර රෑ නිදි මරාගෙන දගලන්න ඕනේ නෑ..ස්විට්ච් එක දාලා නිදියන්න විතරයි තියෙන්නෙ...උදේට දෙන්නෙක් විතර ඩවුන්...:P:P
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ


    පිස්සුද බං..ඔච්චර රෑ නිදි මරාගෙන දගලන්න ඕනේ නෑ..ස්විට්ච් එක දාලා නිදියන්න විතරයි තියෙන්නෙ...උදේට දෙන්නෙක් විතර ඩවුන්...:P:P


    අඩෝ නිකන් ගෙදර තියෙන කරන්ට් වයර් එකද දාන්න ඕන.මන්දවල් දැම්මට වැඩක් නැද්ද බන්?
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    අඩෝ නිකන් ගෙදර තියෙන කරන්ට් වයර් එකද දාන්න ඕන.මන්දවල් දැම්මට වැඩක් නැද්ද බන්?

    මදූ ගහනවනම් ඉතින් හොද කේබල් එකකින්වත් ගහන්න ඕනේ...නැත්නම් කඩන් යනවා... අනික මදූ ගැහුවත් මැරෙන්නේ නෑ අපි මරන්න එපැයි...:baffled::baffled::baffled: ඒ නිසා ලේසිම වැඩේ කරන්ට් එක දාන එක තමයි...
     
    • Like
    Reactions: Rasthiyadu padanama

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මදූ ගහනවනම් ඉතින් හොද කේබල් එකකින්වත් ගහන්න ඕනේ...නැත්නම් කඩන් යනවා... අනික මදූ ගැහුවත් මැරෙන්නේ නෑ අපි මරන්න එපැයි...:baffled::baffled::baffled: ඒ නිසා ලේසිම වැඩේ කරන්ට් එක දාන එක තමයි...

    :D:cool:
     

    NmkpN

    Active member
  • Feb 27, 2011
    399
    117
    43
    try to find a place
    අනේ මන්ද බන් අලියෝ ටිකයි ඌරෝ ටිකයි
    මරලද බන් වගාව ආරක්සා කරන්න ඔන
    වෙන විකල්ප ඇත්තෙම නැද්ද

    apo ban wal uro wagawa uge badaginnata kala eke dance dala yanne . hamadema kanawa . me parath 50000k withara padui
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ

    කරන්ට් එක දාන එක හෙන බයානක වැඩක්...මොකද ඌරො විතරක් නෙමෙයි බල්ලෝ පූසෝ මිනිස්සු උනත් චුස් ගාලා එලොව යනවා ගෑවූනත්... ඒ නිසා හරියටම තහවුර් කරගත්තොත් ඌරොන්ට හැරෙන්න වෙන කාටවත් කරදරයක් නෑ කියලා මෙහෙම කරපන්...

    ඉස්සල්ලාම බයින්ඩින් කම්බි මීටර් 10ක් විතර කෑල්ලක් පොලොවේ ඉදන් අගල් 4ක් විතර උඩට පොලොවට සමාන්තරව ඇදපන් කෝටු කෑලී 10ක් විතර පොලොවට බස්සලා..පස්සෙ වයරින් කම්බියක් ගනින් ගෙදර මීටර් බෝඩ් එකේ ඉදලා අර ගහපු බයින්ඩින් කම්බියේ කොනකට සම්බන්ද කරන්න පුළුවන්
    තරම් දුරට..පස්සෙ බයිඩින් කම්බියට එකෙන් කොනක් සම්බන්ද කරලා කරන්ට් එක දෙන්න විතරයි තියෙන්නෙ..කරන්ට් එක ගන්න ඕනේ ගෙදරට කණුවෙ ඉදලා එන ලියින් එකෙන්... ෆියුස් බෝඩ් එකෙන් කරන්ට් එක ඇතුලට අවාට පස්සෙ දැම්ම කියලා වැඩක් නෑ ටිප් ස්විට්ච් එක ඔෆ් වෙනවා... ඒ නිසා මීටර් බෝඩ් එකේ තියෙන ෆේස් එකේ කම්බිය හොයාගෙන අර වයරින් කම්බියේ අනිත් අග කොක්කක් වගේ හදලා අරකට ගෑවෙන්න එල්ලපන්...එච්චරයි...හැබැයි පුතෝ ඉලෙක්ට්‍රිසිටි වැඩ ගැන අවබෝදයක් නැතුව නම් කරන්න එපා..

    අඩෝ තෑන්ක්ස් බන් විස්තර කරාට.++:love:
     
    • Like
    Reactions: charitha.123

    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,187
    644
    113
    වලස්ගුහාව.
    මැරුම් කන්න වෙන බව දන්නවා නම්. බඩගින්න ඉවසන් වෙන තැනකට රිංගනවා. එත් මිනිස්සු නොමිනිස්සු උනාම තවත් කෙනෙකුගේ බඩකින්නක් කොහොම තේරුම් ගන්නද. :/
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    අඩෝ තෑන්ක්ස් බන් විස්තර කරාට.++:love:

    the risk is මිනියෙක් අහුවොනොත් ඇප නෑ, අනික ඔෆ් කරන්න අමතක වෙලා උබම යන්නත් පුලුවන්:P