Snow White

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ලස්සනයි පොටෝ සූට්ඊ එක .. ලග පාර පොටෝ සුට් එකට ප්‍රින්ස් චාමින්ග් කෙනෙක්වත් ගනින්, අරන් ස්නෝ වයිට් නිදි අතරේ කුක්කු බොන සීන් එකක් පොටෝ ගහපන් :yes::yes::lol::lol::lol: ජේ,කේ හොදේ :D:lol::lol:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Noise reduction වැඩියි මචං. ස්පොන්ජ් ටූල් එකෙන් මූන බ්‍රෂ් කරලා වගේ. එහෙම උනහම ෆේක් ගතියක් එනවා.

    Yellow පාට පොඩ්ඩක් කැපිලා පේනවා වැඩියි මචං. Burn වෙලා වගේ ෆොටෝ එක. පොඩ්ඩක් අඩු කලොත් ගින්දර.. පොඩි නැචුරල් රී ටචින් වලට යන්න පස්සේ ෂූට් වල.

    12+ ;)
     
    code320c

    Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    Editing පොඩ්ඩක් විතර හදපන් මචන්. Dark ගතිය වැඩිද මන්දා කියලා හිතෙනවා. Colors ඇහැට අමාරුයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    ඇපල් ගෙඩි වල නැට්ට කළුයි.
    කෙල්ලගෙ අත කළු වැඩියි මේකප් දාපන්.
    මැනිකියො පාරකුත් තිබ්බනම් හොඳයි.

    මේ බන් ඔය වගේ ෆොටොශූට් කරන්න මොනාද තියෙන සුදුසුකම. කැම් එකක් තිබ්බම ඇතිද? කෙල්ලො එනවද අයියා පිංතුර ගමුද කියලා අහගෙන
    :dull::dull:
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    ඇපල් ගෙඩි වල නැට්ට කළුයි.
    කෙල්ලගෙ අත කළු වැඩියි මේකප් දාපන්.
    මැනිකියො පාරකුත් තිබ්බනම් හොඳයි.

    මේ බන් ඔය වගේ ෆොටොශූට් කරන්න මොනාද තියෙන සුදුසුකම. කැම් එකක් තිබ්බම ඇතිද? කෙල්ලො එනවද අයියා පිංතුර ගමුද කියලා අහගෙන
    :dull::dull:

    මෙන්න මේකට උත්තර දීපන්.. :D:D
     
    weponizer

    Active member
  • Oct 3, 2017
    605
    116
    43
    ජොනී බට්ට;22331447 said:
    ලස්සනයි පොටෝ සූට්ඊ එක .. ලග පාර පොටෝ සුට් එකට ප්‍රින්ස් චාමින්ග් කෙනෙක්වත් ගනින්, අරන් ස්නෝ වයිට් නිදි අතරේ කුක්කු බොන සීන් එකක් පොටෝ ගහපන් :yes::yes::lol::lol::lol: ජේ,කේ හොදේ :D:lol::lol:

    :lol::lol: ඊලග පාර බලමු එහෙම එකක්
     
    weponizer

    Active member
  • Oct 3, 2017
    605
    116
    43
    Noise reduction වැඩියි මචං. ස්පොන්ජ් ටූල් එකෙන් මූන බ්‍රෂ් කරලා වගේ. එහෙම උනහම ෆේක් ගතියක් එනවා.

    Yellow පාට පොඩ්ඩක් කැපිලා පේනවා වැඩියි මචං. Burn වෙලා වගේ ෆොටෝ එක. පොඩ්ඩක් අඩු කලොත් ගින්දර.. පොඩි නැචුරල් රී ටචින් වලට යන්න පස්සේ ෂූට් වල.

    12+ ;)

    Photoshop retouching තාම හරියට බෑ මචං. පුරුදු වෙන්නත් එක්ක ඕක retouch කරේ. අපි events කරන හින්ද lightroom තම use කරන්නේ