Nikon 5300 එකක් මචන්. Lense use කරේ 55-300 & 18-55mokakda ban camera eka ?
Nikon 5300 එකක් මචන්. Lense use කරේ 55-300 & 18-55mokakda ban camera eka ?




ජේ,කේ හොදේ 



ඇපල් ගෙඩි වල නැට්ට කළුයි.
කෙල්ලගෙ අත කළු වැඩියි මේකප් දාපන්.
මැනිකියො පාරකුත් තිබ්බනම් හොඳයි.
මේ බන් ඔය වගේ ෆොටොශූට් කරන්න මොනාද තියෙන සුදුසුකම. කැම් එකක් තිබ්බම ඇතිද? කෙල්ලො එනවද අයියා පිංතුර ගමුද කියලා අහගෙන![]()


එල මචං
Ela bro, kellath lassanai
ජොනී බට්ට;22331447 said:ලස්සනයි පොටෝ සූට්ඊ එක .. ලග පාර පොටෝ සුට් එකට ප්රින්ස් චාමින්ග් කෙනෙක්වත් ගනින්, අරන් ස්නෝ වයිට් නිදි අතරේ කුක්කු බොන සීන් එකක් පොටෝ ගහපන්ජේ,කේ හොදේ
![]()

ඊලග පාර බලමු එහෙම එකක්All the best bro !!!!
තොත්ත බබා;22331651 said:nice

Noise reduction වැඩියි මචං. ස්පොන්ජ් ටූල් එකෙන් මූන බ්රෂ් කරලා වගේ. එහෙම උනහම ෆේක් ගතියක් එනවා.
Yellow පාට පොඩ්ඩක් කැපිලා පේනවා වැඩියි මචං. Burn වෙලා වගේ ෆොටෝ එක. පොඩ්ඩක් අඩු කලොත් ගින්දර.. පොඩි නැචුරල් රී ටචින් වලට යන්න පස්සේ ෂූට් වල.
12+