පට්ට බං දැන්..... මාර ත්රෙඩ් යන්නේ දැන්. ඊයේ මල් බබාව කෑවා... තාමත් ඒ ත්රෙඩ් එකේ ඌව විනාස කරනවා. ඒ අස්සේ අද snowl වත් අල්ලාගෙන. ඌ ගෑනියෙක්ද පිරිමියෙක්ද නම් මම දන්නේ නෑ... ඒත් දැන් ඒකි ඉවරයි කියලා නම් පේනවා.....![]()
ඇයි බන් කාලෙකට කලෙන් හිටිය ශම්මි අක්කා පොර ටෝක්ස් දීලා දැන් ලොවෙත්නෑ ලොවි ගහෙත් නෑ 










එහෙම කේස් මම දන්නේ නෑ බං... කාලයක් එළකිරි නෑවිත් උන්නනේ...ඒ කාලේ වෙන්න ඇති.අපි ඉතින් යනවා කියලා යන අය නෙමේනේ....