දොස්තර හරි එක prescribe කරයි. උඹ පණ්ඩිතය වෙන්නැතුව දොස්තර හම්බවෙයං. අපරාදෙ උන්ව අවුරුදු ගනං මරෝ මරෝ උගන්නල degree දෙන්නෙ. google search කරන්න දැනගත්තාම ඇතිනෙ බං අද කාලෙ උන් එක්ක![]()

දොස්තර හරි එක prescribe කරයි. උඹ පණ්ඩිතය වෙන්නැතුව දොස්තර හම්බවෙයං. අපරාදෙ උන්ව අවුරුදු ගනං මරෝ මරෝ උගන්නල degree දෙන්නෙ. google search කරන්න දැනගත්තාම ඇතිනෙ බං අද කාලෙ උන් එක්ක![]()

ඔන්න බෙහෙත්වල ගුණේ 
Lankawe SNRI prescribe karana doctorsla kawuda inne ? Dr. Kapila denawa. wena kawuda iine

විවාහයේ අතුරු ප්‍රතිඵල ද........![]()

මටනං විවාහ වෙන්ඩ වෙන්නෙ නෑ...
මනස ලාමකයිනෙ... රස්සාවක් කරගන්ඩත් බැරුව ගියා
දොස්තරල හරියට මට බේත් කෙරුවනං මම අද හොඳ තැනක ඉන්නව
මටනං විවාහ වෙන්ඩ වෙන්නෙ නෑ...
මනස ලාමකයිනෙ... රස්සාවක් කරගන්ඩත් බැරුව ගියා
දොස්තරල හරියට මට බේත් කෙරුවනං මම අද හොඳ තැනක ඉන්නව
නගින්නෙත් නැද්ද
සොරි මම කොලාප්පන් කරන්න නෙමේ ඇහුවේ.
ඔය සීන් හින්දා එවා හරියට ෆන්ෂන් වෙන්නේ නැද්ද
ලෙඩවලටත් එක්ක ඇරියස් වෙන්ඩ 
අනේ මංද බං ඒවනං ටොප් එකට ෆන්ෂන් වෙනවලෙඩවලටත් එක්ක ඇරියස් වෙන්ඩ
පයිය කෙලින් වුණාට මදිනෙ ගොනෝ
ආදායම් මාර්ගයක් නැතුව කසාද බදින්නෙ කොහොමද.. උඹෙ නංගිවද දෙන්නෙ මට එතකොට

කසාදයන් දෙන්න සීන් එකකකට ඇහුවේ නෑ ගොනෝ
මට දැන ගන්න ඇහුවේ. ඔය සීන් තියෙන අයට එහෙම ෆේලියස් තියෙනවද කියලා
කසාද බඳින්න ඔනේ නෑ. අත් ට්‍රැක්ටර් පදිමු. මට නංගිලා නෑ. හිටියා නම් අම්මපා උඹට දෙනවා.![]()

මට කිසිම වුවමනාවක් නැති හින්ද මෙහෙම වුණා කියනවනං ඒක ගොඩක් වැරදියි..
[/SIZE]
දොස්තර ලා විතරක් පලි නැනෙ....ඔයා උනන්දු වෙන්නත් ඔනිනෙ............
කැමති නම් මේක බලන්න...මම මේක අපෙ මල්ලිට හෙවුවෙ.....මම කිව්වා එයාට මේක බලලා මේ ගැනු කෙනාට තියෙන එයාට නැති දෙවල් කොලෙක ලියන්න කියලා....ඔයාත් කැමති නම් කරලා බලන්න