Fake black support machan. They are having a black mark since they removed Ray Fisher Cyborg from Flash movie. So this is a poor effort to show others that they support the black community

මම personally මචන් DC fan කෙනෙක්. මම් දකින විදියට DC වලට තියෙන්නෙ Dark Tone එකක්.ඒක එයාලගෙ Identity එක. ඒකට දැනට හරියටම කරේ එක්කෙනෙක් Christopher Nolan.අනිත් එක්කෙනා මම දකින විදියට Zack Snyder. මෙතන තියෙන්නෙ බන් එක එක ඩිරෙක්ටර් එක එක චරිත ගැන තියෙන Vision එක. නෝලන් ට එයාගෙ movie arc එක ඉවර කරන්න අවස්තාව තිබ්බ. ඒ වෙද්දි MCU කියල දෙයක් තිබුනෙ නෑ.තිබ්බත් ඒ වෙද්දි ඒක ලොකු දෙයක් නෙමෙයි. ඒ නිසා නෝලන් ට කවුරුවත් ඇගිලි ගහන්න ආවෙ නෑ. එයාගෙ Arc එක complete කරා කිසිම ප්‍රශ්නයක් නැතුව.
ඒ උනාට Zack මේක අතට ගන්නකොට MCU එකත් එක්ක මේක compare කරන්න ඕනෙ උනා,එහෙම කරා. ඒ කියන්නෙ WB එකට පවා ඕනෙ උනේ mcu විදියට යන්න. Zackගෙ vision එකට මාර විදියට අතපෙවීම් ආවා ඇතුලෙන් සහ එලියෙන්,Critics උනත්.
අන්තිමට එයාට එයාගෙ vision එකට යනවට වඩා අනිත් අයට ඕනෙ විදියට යන්න කිව්ව.මේ හේතුව නිසා තමයි මෙයාව JL වලින් අයින් කරන්නෙ. අන්තිමට WBලට ඒක පාරවලල්ලක් වෙනව.
මේ ලගදි සැක් interview එකක කියනව මාවල් කරන්නෙ Acrtion comedy movies. ඒක එයාල උපරිමෙන්ම කරනව. ඒ උනාට සැක් ට ඕනෙ උනෙ මේක මචන් (අර ඔයා උඩ කියල තියෙන වචනෙම use කරා) Mythology ලෙවල් එකට ගේන්න. ඒක තනිකරම mythology level adventure එකක්.zack ගෙ චරිත ඔක්කොම god level මචන්. එයා කරන්නෙ gods ල කොහොමද සාමාන්‍ය මනුස්සයෙක් වගෙ ඔවුන් සමග ඉන්නෙ කියල. ඉතින් කොහෙත්ම මේක action comedy නෙමෙයි. ඒ විදියට බලද්දි මගේ මතයට ගොඩක් ලගින් Zack ගෙ vision එක යනව.
Zack ගෙ flaws තියෙනව. හැබැයි ඒකට වඩා මට එතන art එකක පේනව. මම් personally ඒකට කැමතියි. මචන් කියල තියෙන විදියටම මට zack ගෙ vision එකේ Art and Mythology කියන එකේ එකතුවක් පේනව.
අන්න ඒක ඉස්සරහට ගේන්න, ඒක නවත්තන්නෙ නැතුව ඒ Vision එකම ඉස්සරහට අරන් යන්න තමයි Fan කෙනෙක් විදියට මම දකින්න කැමති.
Snyder Cut එක බැලුවෙ නැත්තම් ඒක බලන්න. ඔය කියන mythology කියන එක ඔයාට තේරේවි.Art වලට කැමති කෙනෙක් නම් ඒක frame by frame heaven මචන්


------
Post added on Mar 19, 2021 at 7:32 PM