so mahinda

Cheranga Dharmasena

Well-known member
  • Nov 13, 2010
    1,637
    133
    63
    සිංහලේ
    Kauru kohoma kiwwath Mahinda Rajapakshage thiyena gamma wena ekekta na ban:yes::yes:, social media wala loku talks issue karana pagara natto goda denek danne na me rata thibune kohomada me ratata wenna giye mokakda kiyala, Lankawa kiyala ratak ithuru wenne na api kisima ekekta a manussaya hitiye nathnam, ekata garu karanna purudu weyan, kalaguna amathaka wena maha jarama jathiyak sinhala jathiya, apita kela wela thiyenneth ethana. UNP ekata kade yana un podi thattuwak dala balapan last 3 years wala me rata wune mokakda kiyala...!!!
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්

    තත්පර තිහේ වීඩියෝ කෑල්ලට වාක්‍ය රචනා හතර පහ ලියන්නම රිදිලා ... ඇයි ඉතිං රනිල්ට වත් සජිත්ට වත් පුළුවන් යැ ඔහොම ස්පීච් එකක් දෙන්න... ;)

    Peasants!

    රිදිලා කියන්නේ හොදටම ලොකු අකුරින් පාට පාට අකුරින් හයිලයිට් කරලා දාන්නම රිදිලා :rofl:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,390
    2
    53,861
    113
    රිදිලා කියන්නේ හොදටම ලොකු අකුරින් පාට පාට අකුරින් හයිලයිට් කරලා දාන්නම රිදිලා :rofl:

    :lol::lol::lol::lol::rofl:

    උපරිම වේදනාවේ සලකුණු. :yes: