so mahinda

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    1. Executive president wela 30 years old war ekak iwara karala damma.
    2. MP kenek wela awith maasa 2k parana pakshayak hadala LG polls waladi 70-80 years old paksha walata duwanna gahuwa.
    3. PM wechcha dawase indan General election ekak ganna wada kala.

    RW MR ge lagin wath thiyanna ba bn. :cool:


    Aniwa mcn!


    Well Said!
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    සමනලුන්ට රිදෙයි හැබැයි :rofl::rofl:

    උඹලාගේ පක්ෂේ නායකයා ජී.ඇල් ගැන දන්නවාද? අහපන් දයාසිරිගෙන් කොහොමද ජි.එල් ගේ සමනල ජීවිතය ගැන.

    කොළඹ කැම්පස් ගිය, ජී.ඇල් ප්‍රොපා කාලේ හිටපු එකෙක්ගෙන් අහලා දැන ගනින්.....

    දයාසිරි තමයි ජී.එල් ගේ ගල් කොල්ලා. පස්සෙ රෝසිට සෙට් වුනාම ජි.එල් මැරෙන්ඩ වැටිලා හිටියේ.

    ---- බයියෝ මොන තරම් අසරණද - උන්ගේ නායකයා සමනලයා බව දන්නේ නෑ --- :lol::lol::lol:

    දැන් කියපන් අපේ නායකයා බඩු ගහන මහින්ද කියලා -- මහින්ද දුප්පත් ගෑනුන්ගෙන් නඩු ගාස්තු ගත්තේ උන්ගේ කටට පුකට බව බෙලිඅත්තේ මිනිස්සු දන්නවා. ශිරන්තිත් දන්නවා.
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    දැන් අගමැති වෙලා මොනාද කලේ කියපන් බලන්න ඔය දැනුමෙන්..

    ඇයි මහ බැංකුවට කෙලියේ..හෝව් හෝව් එක ගන්න බෑ..
    මොකද එකටත් කෙලින්ම නම කියවෙන්නේ නෑ :lol::lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,359
    2
    53,825
    113
    ඒත් ලක්ශ කෝටි ගණන් බෙද බෙද 113 හදා ගන්න වලිකනව :rofl:

    පාර්ලිමේන්තු චන්දයක් ගන්න වලිකනව නෙමෙයිද :shocked:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    උඹලාගේ පක්ෂේ නායකයා ජී.ඇල් ගැන දන්නවාද? අහපන් දයාසිරිගෙන් කොහොමද ජි.එල් ගේ සමනල ජීවිතය ගැන.

    කොළඹ කැම්පස් ගිය, ජී.ඇල් ප්‍රොපා කාලේ හිටපු එකෙක්ගෙන් අහලා දැන ගනින්.....

    දයාසිරි තමයි ජී.එල් ගේ ගල් කොල්ලා. පස්සෙ රෝසිට සෙට් වුනාම ජි.එල් මැරෙන්ඩ වැටිලා හිටියේ.

    ---- බයියෝ මොන තරම් අසරණද - උන්ගේ නායකයා සමනලයා බව දන්නේ නෑ --- :lol::lol::lol:

    දැන් කියපන් අපේ නායකයා බඩු ගහන මහින්ද කියලා -- මහින්ද දුප්පත් ගෑනුන්ගෙන් නඩු ගාස්තු ගත්තේ උන්ගේ කටට පුකට බව බෙලිඅත්තේ මිනිස්සු දන්නවා. ශිරන්තිත් දන්නවා.

    :shocked:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,359
    2
    53,825
    113
    ඇයි මහ බැංකුවට කෙලියේ..හෝව් හෝව් එක ගන්න බෑ..
    මොකද එකටත් කෙලින්ම නම කියවෙන්නේ නෑ :lol::lol:

    :dull::dull::dull:
     

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    මේ කතාවට මම එකඟ නැත්තෙමත් නෑ..
    එත් විසඳුම මහින්ද ද?

    අපේ මිනිස්සු එකම තැන කැරකෙනවා කියලා හිතෙන්නේ නැද්ද.?

    හරි.. එහෙනං ඔයා කියන විදිහට විසඳුම කවුද..?

    01. සජිත්
    02. අනුර
    03. පල්ලෙවත්ත
    04. නාගානන්ද

    නොදන්න යකාට වඩා දන්න යකා හොඳයි කියලා පරණ කතාවක් තියෙනවා. මහින්ද රටට වැඩක් කරලා පෙන්නුවා. කොමිස් ගැහුවා වෙන්න ඇති. නමුත් රටට වැඩක් කළා. සිරා + රනිල් යහපාලනය රටට කිසිම දෙයක් කලේ නෑ. උන් හොරකන් කළා විතරයි.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    පාර්ලිමේන්තු චන්දයක් ගන්න වලිකනව නෙමෙයිද :shocked:

    සල්ලි වලට ගන්න බැරි උනානෙ දැන් ඒපාර ඡන්දෙකට වලි කනවද...අයියෝ සල්ලි :shocked:
     

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    තව මාස 18කින් කොහොමත් මැතිවරණයක් එනවා. එතකම් හිටියනම් අපූරුවට, වැදගත් විධියට චන්දෙන් අගමැති වෙන්න තිබුණා.

    තව මාස 18 ක් බලා ගෙන හිටියොත් රනිලා රටම විකුනලා තියෙයි. අපි කිව්වට උඹලා පිළිගන්නේ නෑනේ. දැන් සිරා කිව්වනේ. පිලිගනින්..
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,359
    2
    53,825
    113
    සල්ලි වලට ගන්න බැරි උනානෙ දැන් ඒපාරඡන්දෙකට වලි කනවද ...අයියෝ සල්ලි :shocked:

    අගමැති වෙච්ච දවසෙමනෙ කිව්වෙ චන්දෙකට යනව කියල :yes:

    Rajapaksa calls for snap parliamentary polls in his inaugural statement as new Lanka PM


    http://timesofindia.indiatimes.com/...ofinterest&utm_medium=text&utm_campaign=cppst
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,705
    12,739
    113
    හරි.. එහෙනං ඔයා කියන විදිහට විසඳුම කවුද..?

    01. සජිත්
    02. අනුර
    03. පල්ලෙවත්ත
    04. නාගානන්ද

    නොදන්න යකාට වඩා දන්න යකා හොඳයි කියලා පරණ කතාවක් තියෙනවා. මහින්ද රටට වැඩක් කරලා පෙන්නුවා. කොමිස් ගැහුවා වෙන්න ඇති. නමුත් රටට වැඩක් කළා. සිරා + රනිල් යහපාලනය රටට කිසිම දෙයක් කලේ නෑ. උන් හොරකන් කළා විතරයි.
    නොදන්නා යකා ට දීලා කොර ගත්තේ
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    තව මාස 18 ක් බලා ගෙන හිටියොත් රනිලා රටම විකුනලා තියෙයි. අපි කිව්වට උඹලා පිළිගන්නේ නෑනේ. දැන් සිරා කිව්වනේ. පිලිගනින්..

    Kohomada ranil rata wikuniwe? Thaniyamada dan oya serama karala thiyenne? Wikuniwa nam eken man ta thiyana wasiya mokakda?
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    හරි.. එහෙනං ඔයා කියන විදිහට විසඳුම කවුද..?

    01. සජිත්
    02. අනුර
    03. පල්ලෙවත්ත
    04. නාගානන්ද

    නොදන්න යකාට වඩා දන්න යකා හොඳයි කියලා පරණ කතාවක් තියෙනවා. මහින්ද රටට වැඩක් කරලා පෙන්නුවා. කොමිස් ගැහුවා වෙන්න ඇති. නමුත් රටට වැඩක් කළා. සිරා + රනිල් යහපාලනය රටට කිසිම දෙයක් කලේ නෑ. උන් හොරකන් කළා විතරයි.

    Guys, we have seen pros and cons of both parties. Instead of being hardcore supporters of usual parties, let's come out of the box and see.

    In 21st century, being a country which has larger literacy rate and somewhat technical knowledge among everybody in the country, we have not moved ahead as required.
    That is the bitter truth.

    Solution is not Ranil, Mahinda or above said two gentlemen.

    Ranil and Mahinda has already shown their colors and everybody has seen it.
    Doespecially anybody think why other two gentlemen trying to come to the power? Because they love the country and they wanna do better? I don't think so. Why can't take initial steps towards betterment of the country before participating the precidency? This is gonna be the next comedy.

    It is in our hand.

    Just look back and see have we made the right decision?

    What is the point of making a person who does not know how to talk to a point, how to respect the one in front, who does not have a general knowledge at least, who has no patience, Mainly who does not know how to behave as a member of the parliament in our country?

    There are about 21.44 M people in Sri Lanka.
    There are 225 members in parliament.

    They are supposed to represent people and serve the country.
    That is why they are called public servants.

    So one member of parliament represents 95,289 people approximately.

    Be blunt, cam you say that this person think exactly in the same way so I think he is the best person to represent my self in the parliament?

    Name a single name out of any party.

    My point is that we need to be much more realistic when selecting so called public servants.
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    2015 Jan MR peechan wechcha widihata kawuda hithuwe maasa deken pakshekuth hadala 2018 feb weddi LG chandeth dinai kiyala?
    That is Mahinda Rajapaksa for you :cool:


    2009 යුද්දේ දිනලා අවුරුදු 5ක් යන්න කලින් ගෙදර යන්න වෙයි කියල කවුද හිතුවේ.

    That is Percy Mahendra for you :cool:
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,359
    2
    53,825
    113
    2009 යුද්දේ දිනලා අවුරුදු 5ක් යන්න කලින් ගෙදර යන්න වෙයි කියල කවුද හිතුවේ.
    That is Percy Mahendra for you :cool:

    5 years from 2009 May would be 2014 May.

    Z6d9yKy.jpg


    :lol:
     
    Last edited:

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,796
    3,201
    113
    Malabe
    this is why most sri lankans like him

    "මට අගමැති කම ලොකු නෑ.. අගමැති වුණත්, මන්ත්‍රී වුණත් මහින්ද රාජපක්ෂ මහින්ද රාජපක්ෂමයි..’ "


    Hora horamai!
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,520
    1,802
    113
    ලංකාවෙ අඩා...!
    Ranil awurudu 25k lankawe thani ekama pakshe nayakaya wela inne kohomada kiala hithuwada. Manussayage thiyana danuma hinda. Nikamata hithala balapan, mahinda oya thanata awe kochchara kal gihillada, eh awillath ai paradila giya be. Kochchara wancha dooshana da? Ranilta maha banku seen eketh kelinma salli gatta kiala kiyawuna da? Ranil ge thiyenne kramanukoola gamanak. Langa wasiyata dewal karanne nah. Umba hondata wade study karoth umbe jeewithetath sahenna deyak igena ganna puluwan. Langa form wena eka eka kiana kiana paththata nawena integrity ekak nathi ekek wenawata wada eka matheka indagena tika tika hemihita gema gahana eka hondai kialai mata hithenne.

    Ranilge game thiyenne Paksha nayakathwe rakaganta witharai...U uge game rata wenuwen gahana ekek newei...
    Uge game wala tharama balaganta thibba pora 2005he Janadipathi unanan...ehenan Prabakaran dan Lankawe Janadipathi.....:no::no: