sobitha hamuduruwo apawath wala

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    FB එකේ සමහර අයගේ පෝස්ට් දැක්කම පුදුම කලකිරීමක් එන්නේ. උන් වහන්සේට නිවන් සුව අත්වේවා !!!!
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    Really Shocked...
    උන් වහන්සේට අමා මහා නිවන් සුව අත්වේවා....!!
     

    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,093
    312
    83
    ඊයේ ඉඳලම ලංකා c නිව්ස් එකේ කොම්මෙන්ට් කරන එවුන් මෙතුමා අපවත් වේවා කියල ප්‍රර්ථනා කරලා තිබුන. ඒවිතරක් නෙවෙයි රතන හිමියන්ටත් ඉක්මනින්ම ඔයවිදියට සිංගප්පුරු යන්න ලැබේවා කියලත් දාල තිබුන.
    මිනිහෙක් මැරේවා කියල පතන උන්ගේ මානසිකත්වය මට හිතාගන්නවත් බැහැ

    hapooo oya eka ekaage ambattayo gana nam kiyala wedak nae!!! habai machan haamuduruwo meh anduwa gana maara widiyata kalakirila hitiye!!! ea gana harima hithe amaaruwen un wahanse hitiye!!!
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,157
    1
    6,218
    113
    Sri Lanka
    රඹා;19250413 said:
    රොටිය නොවලඳවාම අපවත්වන්න සිදු උනා. නිවන් සුව ලැබේවා

    Machan umba bauddayekda? Hamuduru kekek apawath unama oya wage dewal walata owa adala ganna epa miniho. :angry:
     
    • Like
    Reactions: other guy

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,157
    1
    6,218
    113
    Sri Lanka
    Thopilata puluwan ochchara thamai. :P

    reputation_neg.gif
    sobitha hamuduruwo... 11-08-2015 09:36 AM සෝභිතට වාගේම උඹටත් උඹේ පවුලේ සියලු දෙනාට&#3501
     

    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    උන්වහන්සේට අමා මහ නිවන්සුව ප්‍රර්ථනා කරමි..... :(
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    Machan umba bauddayekda? Hamuduru kekek apawath unama oya wage dewal walata owa adala ganna epa miniho. :angry:
    ඇයි මචන් නිවන් සුව පැතීම වරදක්ද? හාමුදුරුවන් දේශපාලන බලය ගන්න පාවිච්චි කර බලය ලබාගත් පසු අහක දැමීම හරිද? anyway rep+
     
    Last edited: